ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ…
ඇත්ත දැන ගැනීමේ අයිතිය අහෝසි කිරීමට රජයෙන් පනතක්
මාධ්ය නියාමන කොමිෂන් සභා පනත ගෙන ඒම තුලින් රජය සුදානම් වන්නේ ජනතාවට සත්ය දැනගැනීමේ අයිතිය අහෝසි කිරීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ දේශපාලන…
කාරක සභා රැස්වීමේ මැති ඇමති අදහස්
ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත දෙවනවර කියවීම, 2021 අංක 30 දරණ විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් පිළිබඳ විවාදය සිඳුවනවා. ඉන් අනතුරුව විවිධ ව්යවස්ථාපිත…
කාන්තාවක් පැහැරගත් මාළු ව්යාපාරිකයා කොටු වෙයි.
කාන්තාවක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ගත් බව කියන මාළු ව්යාපාරිකයෙකු කඹුරුපිටිය මස්තකමුල්ල ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාශ ළමා හා…
අජිත් ප්රසන්නට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්රාමික මේජර් නීතිඥ අජිත් ප්රසන්ත මහතාට අභියාචනාධිකරණය විසින් මාස 06 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා .…
ධීවර යාත්රාවක් වස්කඩුවේදී අනතුරට
එක්දින ධීවර යාත්රාවක් අද උදැසන වස්කඩුව මුහුදේදී අනතුරට ලක්වී තිබෙනවා. එහිදී තිදරු පියෙකු අතුරුදන්ව තවත් දෙදෙනකු දිවි ගලවා ගත් බවයි කළුතර උතුර පොලිසිය පවසන්නේ. මෙසේ…
පාසල් සිසුවියක් ළිඳකට ඇද වැටී ජිවිතක්ෂයට
කිලිනොච්චිය පුනානි නිරාවි ප්රදේශයේ පිහිටි ළිඳකට වැටී සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබුණා. එම සිසුවිය 11 වන ශ්රේණියේ අධ්යාපනය ලබමින් සිටි බවයි පොලීසිය පවසන්නේ. පොලිසිය මෙම සිදුවීම…
ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි අධිකරණයේදී නැවත කැඳවීමට
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව අද දින සිඩ්නි අධිකරයේදි නැවත කැඳවීමට නියමිතයි.…
මෙම මස අවසන් වන තෙක් එළවළු මිල ඉහළ අගයක පවතී
මෙම මස අවසන් වන තෙක් එළවළු මිල ඉහළ අගයක පවතිනු ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා. මේ අතර එළවළු මිල…
විදේශිකයෙකු දියේ ගිලි මිය යයි
හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු වෙරළේ දිය නෑමට ගිය විදෙස් ජාතිකයෙකු මිය ගොස් තිබෙනවා. ඔහු දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුලත්…
සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් කළ ඉල්ලීමට අතුරු තහනම් නියෝගයක්
බොරැල්ල, වෙස්ටර්න් රෝහලේ සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවන්නැයි ඉල්ලා සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් සිදුකළ ඉල්ලීම ක්රියාත්මක කිරීම අත්හිටුවමින් ඊයේ අභියාචනාධිකරණය විසින්…
රාජ්ය ආයතන ඩිජිටල් කරනයට විශේෂ නියෝජිත ආයතනයක්
ශ්රී ලංකාවේ ඇති සියලුම රාජ්ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට පරිගණක යෙදුම් නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව…
නිල සංචිත මැයි මාසයේ දී ඩොලර් බිලියන 3.4 දක්වා ඉහළට
ශ්රී ලංකාවේ නිල සංචිත මැයි මාසයේ දී ඩොලර් බිලියන 3.4 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව ප්රකාශ කළා. එය අප්රේල් මාසයේ දී පැවතියේ ඩොලර්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































