Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩෙංගු අධි වසංගත තත්ත්වය තවදුරටත්

    2026-07-03

    මෙටා සමාගමට ඉන්දියාවෙන් නියෝගයක්

    2026-07-03

    රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා අද යළි අධිකරණයට

    2026-07-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩෙංගු අධි වසංගත තත්ත්වය තවදුරටත්
    • මෙටා සමාගමට ඉන්දියාවෙන් නියෝගයක්
    • රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා අද යළි අධිකරණයට
    • අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
    • කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසකට හෙට දින ජල කප්පාදුවක්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්
    • පස් දෙනෙකුට මරු කැඳවූ සිරියාවේ බෝම්බ ප්‍රහාරය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ ඉල්ලීමට අතුරු තහනම් නියෝගයක්

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ ඉල්ලීමට අතුරු තහනම් නියෝගයක්

    2023-06-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.21 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බොරැල්ල, වෙස්ටර්න් රෝහලේ සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවන්නැයි ඉල්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් සිදුකළ ඉල්ලීම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ඊයේ අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

    වෙස්ටර්න් රෝහල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ ඉල්ලීම බල රහිත කරන්නැයි අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

    එම රිට් පෙත්සමට අදාළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

    මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් ඇතුළු විනිසුරු මඬුල්ලක් විසින්.

    පෙත්සම පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම ජුනි 14 වැනිදා දක්වා කල් තැබීමට අධ්කරණය විසින් තීරණය කරනු ලැබුවා.

    පෙර පුව​තසුපිරි පාපන්දු ක්‍රීඩක කරීම් බෙන්සිමා සෞදි අරාබියේ අල්-ඉටිහාඩ් පාපන්දු සමාජය වෙත යාමට තීරණය කරයි
    ඊළඟ පුව​ත විදේශිකයෙකු දියේ ගිලි මිය යයි

    සබැ​ඳි පුවත්

    ඩෙංගු අධි වසංගත තත්ත්වය තවදුරටත්

    මෙටා සමාගමට ඉන්දියාවෙන් නියෝගයක්

    රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා අද යළි අධිකරණයට

    අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

    කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසකට හෙට දින ජල කප්පාදුවක්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩෙංගු අධි වසංගත තත්ත්වය තවදුරටත්

    2026-07-03

    මෙටා සමාගමට ඉන්දියාවෙන් නියෝගයක්

    2026-07-03

    රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා අද යළි අධිකරණයට

    2026-07-03

    අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

    2026-07-03
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්

    2026-07-03

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group