ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

සූරියවැව ප්රා.සභා ලේකම් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට
සූරියවැව ප්රාදේශීය සභාවේ ලේකම්වරයා රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා . සූරියවැව…
හර්ෂ ද සිල්වා යළිත් මුදල් කාරක සභාවේ සභාපති ධුරයට
රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට ආචාර්ය පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද පෙරවරුවේ…
විශාල මාර ගසක් කඩා වැටිමෙන් ගමනා ගමනයට බාධා
හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයේ ලිදුල මටුකැලේ වත්ත ප්රදේශයෙන් ප්රධාන මාර්ගය අභියස පිහිටි විශාල මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ…
ජනාධිපති සහ මුදල් කාරක සභාවේ සාමාජිකයන් අතර හමුවක් අද
පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සමාජිකයින් අද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවීමට තීරණය කර තිබෙනවා. මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ, ජනාධිපතිවරයා හමුවීමට අවශ්ය බවට පසුගියදා…
සෑම පාසල් දරුවෙකුටම නිල ඇදුම් සහ දිවා ආහාරය ලබා දුන්නා
රණසිංහ ප්රේමදාස ජනාධිපතිවරයාගේ රජය යටතේ සෑම පාසල් දරුවෙකුටම නිල ඇදුම් සහ දිවා ආහාරය ලබා දුන් බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. කෙසේ…
ලංකාව තුල ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට සියලු ජනතාව එක්විය යුතුයි
ශ්රී ලංකාව තුල ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට නම් සියලු ජනතාව එක්විය යුතු බව ජනාධිපති නිීඥ සාලිය පිරිස් මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ රටෙහි නීතිය වර්තමානයේ…
අන්තර් විශ්ව විද්යාලීය විරෝධතා පාගමනට අධිකරණයෙන් වාරණ නියෝගයක්
අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බලමණ්ඩලය අද කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට එරෙහිව අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් කොල්ලුපිටිය,…
ගෑස් සිලින්ඩරයක් පුපුරයි. 6කට තුවාල
මහනුවර දෙල්තොට ප්රදේශයේ ආපනශාලාවක් තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්රීයේ මෙම පිපිරීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. තුවාල…
මාධ්ය ආයතන ප්රධානින් පාර්ලිමේන්තුවට ගෙන්නයි
විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විද්්යූත් මාධ්ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම අද සිදු වනවා. ඒ සදහා සාකච්ඡාවක් අද පස්වරු 2 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන…
යකඩ මිල සියයට 50 කින් පහළට
වෙළදපොලේ යකඩ මිල සියයට 50 කින් පමණ පහළ ගොස් තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ ප්රතිපඵලයක් මත යකඩ මිල පහළ ගොස් ඇති බවයි යකඩ ආනයනකරුවන්ගේ…
ලංකාවෙන් මන්කි ෆොක්ස් වැළදී ඇති දෙදෙනෙකු හමුවෙයි
ශ්රී ලංකාවෙන් මන්කි ෆොක්ස් වැළදී ඇති දෙදෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්ය අංශ තහවුරු කරගෙන තිබෙනවා. විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මෙලෙස රෝගය වැළදී ඇති බව…
ගජේන්ද්ර කුමාර් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා අද කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරදන්කේලි සහ ජයපුරම් පොලිස් ස්ථාන මගින් මන්ත්රීවරයා අත්අඩංගුවට ගත් බවයි…
නීතිවිරෝධී භාණ්ඩ තොගයක් කොටුවෙයි
රුපියල් කෝටි 35 ක් වටිනා නීතිවිරෝධී ලෙස ගෙනැවිත් තිබූ භාණ්ඩ තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී ශ්රී ලංකා රේගුව භාරයට ගෙන තිබෙනවා. ඩුබායි සිට කොළඹ වරායට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































