ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

කළුතර උපකාරක පන්ති ගුරුවරයා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි
සිසුවියන්ට ලිංගික අතරව සිදු කිරීමේ චෝදනා එල්ල වී සිටින කළුතර උපකාරක පන්ති ගුරුවරයා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කළුතර ප්රදේශයේ උපකාරක පන්තිවලට සහභාගි වූ සිසුවියන්…
එළ ගවයින් අතර රෝගයක් පැතිර යයි
පොළොන්නරුව දිස්ත්රික්කයේ එළ ගවයින් අතර පැතිර යන රෝගයක් හේතුවෙන් මැදිගිරිය ප්රදේශයේ කිරි ගොවින් මේ දිනවල අසීරුතාවට පත්ව සිටිනවා. එම ප්රදේශයේ එළ ගවයින් අතර කුඩා බිබිලි…
පිළිකා නසන පෝෂක ඖෂධයක්
මිනිස් සිරුරේ ඇතිවිය හැකි පිළිකා පියවි සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් කොළඹ විශ්ව විද්යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර…
බෞද්ධ ආගම ප්රවර්ධනය කරන්න එක්සත් ආරාබි එමීර් රාජ්යයේ සහය
එක්සත් ආරාබි එමීර් රාජ්ය තුළ බෞද්ධ සිද්ධස්ථානයක් සහ බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයක් ස්ථාපිත කිරීම දෙරට අතර ආගමික හා සංස්කෘතික ප්රවර්ධනය සඳහා එක්සත් ආරාබි එමීර් රාජ්යයෙන් අවශ්ය…
මාලදිවයින් කෘෂිකර්ම ඇමති දෙමුහුන් පොල් පැල 50000 ක් ඉල්ලයි
මාලදිවයින් දූපත්හි රෝපණය කිරීම සඳහා මාලදිවයින් දූපත්හි රෝපණය කිරීම සදහා පොල් පර්යේෂණ ආයතන නිෂ්පාදනය කළ ඉහළ ගුණත්වයෙන් යුතු දෙමුහුන් පොල් පැල 50000ක් එරට ධීවර, සමුද්ර…
චීන ජාතිකයා පිටුවහල් කෙරේ
අප්රිකාවේ ගිනි රාජ්යයට අයත් ව්යාජ ගුවන් ගමන් බලපත්රයක් උපයෝගී කර ශ්රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයා , විෂය භාර අමාත්යවරයාගේ නියෝගය මත…
තවත් ලාංකිකයින් පිරිසකට ඊශ්රායලයේ රැකියා වරම්
සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්රි ලාංකිකයින් දසදෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද සිදුකෙරුණා. ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්ය…
විහාරස්ථාන – දහම් පාසල් වෙත ආධාර ලබාදෙමින් ඉංගිරිය පොසොන් කලාපය නිමා වේ
ඉංගිරිය ප්රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසකත්වයෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යංශය ඇතුළු සංස්කෘතික පුරාවිද්යා අංශ රැසක දායකත්වයෙන් දින 5ක් පුරා පැවැති ඉංගිරිය පොසොන්…
කිරින්ද වෙරළේ තිදෙනකු ගසාගෙන ගොස් දෙදෙනෙකු බිලි වෙයි
බිබිල ප්රදේශයේ සිට පැමිණ කිරින්ද වෙරළ අයිනේ ගලක් මත වැඩි වී සිටි තරුණියන් පස් දෙනකුගෙන් තිදෙනකු ගසාගෙන ගොස් තිබෙනවා. එසේ ගසාගෙන යන විට එක් තරුණියක…
යූරියා රැගත් නෞකාවක් හෙට දිවයිනට
යූරියා මෙට්රික් ටොන් 20,000 ක් රැගත් නෞකාවක් හෙට මෙරටට ළඟා වන බව කෘෂිකර්ම අමාත්යංශය පවසනවා. එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා ප්රකාශ කළේ තවත් යූරියා මෙට්රික්…
ජපන් රැකියා සිහින පෙන්වු 65 හැවිරිදි කත අත්අඩංගුවට
ජපානයේ ඔසාකා නුවර කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන…
සාමාන්ය පෙළ සමීක්ෂණ කටයුතු ගැන නිවේදනයක්
අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ සමීක්ෂණ කටයුතු උසස් පෙළ විභාගයේ සමීක්ෂණ කටයුතු අවසන් වූ විගස ආරම්භ කිරීම සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත්…
සිමෙන්ති අත්යාවශ්ය භාණ්ඩයක් කරන ලෙසට ඉල්ලීමක්
සිමෙන්ති අත්යාවශ්ය භාණ්ඩයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ශ්රී ලංකා ඉදිකිරීම් සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ සභාපති සුසන්ත ලියනගේ මහතා කියා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































