Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විහාරස්ථාන – දහම් පාසල් වෙත ආධාර ලබාදෙමින් ඉංගිරිය පොසොන් කලාපය නිමා වේ

    විහාරස්ථාන – දහම් පාසල් වෙත ආධාර ලබාදෙමින් ඉංගිරිය පොසොන් කලාපය නිමා වේ

    2023-06-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉංගිරිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසකත්ව‌‌යෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු
    අමාත්‍යංශය ඇතුළු සංස්කෘතික පුරාවිද්‍යා අංශ රැසක දායකත්වයෙන් දින 5ක් පුරා පැවැති ඉංගිරිය ‌පොසොන් කලාපය පසුගිය
    (07) වැනි දින අවසන් කෙරුණා.

    සමාප්ත දින උත්සවයේදී බුද්ධශාසන,  හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ග්‍රාමීය විහාරස්ථාන සංවර්ධන
    වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 17ක් සඳහා සංවර්ධන ආධාර විෂයය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක
    මහතා එහිදී පිරිනැමීම සිදු කළා. තවද බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව දහම් පාසල් සංවර්ධන වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ  පාසල් 11ක් සඳහා ද ආධාර ලබාදීම සහ පොසොන් කලාපයේ  කූඩු තරගයන් හී විවෘත හා  පාසල් තරග වෙනුවෙන් ත්‍යාග සහ සහතිකපත් ද මෙහිදී ප්‍රදානය කෙරුණ අතර අවසන් දින ටවර් හෝල් රඟහල පදනම  විසින් සංවිධානය කරනු
    ලැබූ ටවර් ප්‍රභාෂ්වර වැඩසටහන ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක‌ගේ  සහභාගී‌ත්වයෙන්  පැවැත්වුුුණා. පූජා නර්ථනය ඉංගිරිය
    රංගන කලායත්‍නය විසින් ඉදිරිපත් කෙරුණා.

    ඉංගිරිය ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය, ඉංගිරිය පොලීසිය,හොරණ ප්‍රාදේශීය සභාව, රජ‌යේ පාසල් සහ අනෙකුත් රාජ්‍්‍ය
    ආයතන, එක්සත් වෙළඳ සංගමය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හොරණ සහ වගවත්ත්‍ අපනයන කලාපීය ආයෝජකයින්,
    විවිධ ස්වේච්ඡා සංවිධාන එකමුතුවෙන් මෙහි සියළු සංවිධාන කටයුතු සිදුකෙරුණා.

    පෙර පුව​තකිරින්ද වෙරළේ තිදෙනකු ගසාගෙන ගොස් දෙදෙනෙකු බිලි වෙයි
    ඊළඟ පුව​ත තවත් ලාංකිකයින් පිරිසකට ඊශ්‍රායලයේ රැකියා වරම්

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group