නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද
සංගීතවේදී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. එතුමියගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට නාවල විජයබාහු මාවතේ පිහිටි නාන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබෙනවා. ඒ අනුව ”උදෑසන 10ට පාංශුකූල කටයුතු සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. සවස…

හිටපු පොලිස්පතිට මාස 3 ක සේවා දිගුවක්
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට යළිත් මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා. පොලිස්පතිවරයා පසුගිය…
ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩුකරයි
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩුකර තිබෙනවා. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත්තේ අවම ගාස්තු රුපියල් 50,000 සිට 15,000 දක්වා අඩු…
ජනාධිපතිවරණයේදී තමන් ජනතා අපෙක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සුදානම්
ජනාධිපතිවරණයේදී තමන් ජනතා ආපෙක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සුදානම් බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ රට ගොඩ ගැනීමට…
මුතුරාජා හස්තියා අද රාත්‍රියේ යළිත් එරටට
තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදී තිබු මුතුරාජා හස්තියා අද රාත්‍රියේ යළිත් එරටට රැගෙන යාමට නියමිතයි . ඒ,විශේෂ ගුවන් යානයකින් . මුතුරාජා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරුණේ…
වී වගාවට දිලිර රෝගයක්
මඩකලපු දිස්ත්‍රික්කයේ වී වගාවට දිලිර රෝගයක් වැළඳී ඇති බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී ගුණරත්න මහතා පවසනවා . මහනුවර පැවති මාධ්‍ය හමුක දී ඔහු සඳහන් කළේ,…
ලීනීයර් ඇක්සලරේටර් නැමැති විකිරණ ප්‍රතිකාරක යන්ත්‍ර අක්‍රීයයි
මහරගම අපේක්ෂා රෝහලේ දරුවන්ට විකිරණ ප්‍රතිකාර කරන ලීනීයර් ඇක්සලරේටර් නැමැති විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය අක්‍රීය ව ඈති බව වාර්තා වනවා. සති දෙකක සිට මෙමෙ අක්‍රීය වී…
ඉන්දීය සංචාරක සමුළුව කොළඹදී.
ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය පසුගිය 06 වනදා කොළඹදී ආරම්භ වුනා. එය 09 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි. ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය මෙවර කොළඹදී පැවැත්වෙන්නේ…
ගැටළු සහගත නිර්වින්දන එන්නත් කාණ්ඩය භාවිතයෙන් ඉවත් කෙරේ .
අක්ෂි ශල්‍යකර්මයකදී කාන්තාවක් මියයාම පිළිබඳ වැඩිදුර විමර්ශනය සඳහා කමිටුවක් පත්කර ඇතැයි ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා පවසනවා . ඔහු පැවසුවේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්…
කොළඹ ඩෙංගු රෝගීන් යළි ඉහළට
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව කොළඹ මහ නගර සභාව පවසනවා. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය…
ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමට තවදුරටත් උත්සහ කරමින් සිටිනවා
ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමට තවදුරටත් උත්සහ කරමින් සිටින බව ජාතික ජන බලවේගය පවසනවා. එහි විධයක සභික නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මේ තුලින් ජනතාව පිඩාවට…
ඉන්දීය ටග් යාත්‍රාවක් මන්නාරම වෙරළට ගොඩගසයි
ඉන්දියාවට අයත් ටග් යාත්‍රාවක් මන්නාරම වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා. ටග් යාත්‍රාවේ ආධාරයෙන් ඇදගෙන ආ බත්තලක් මෙලෙස වෙරළට ගොඩගසා තිබුණා. ටග් යාත්‍රාවේ අති වු කාර්මික දෝෂයක්…
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී ලංකාවට
ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සකස්…
කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සුමේද රණසිංහ සමත් වුණා. එහිදී…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන
ජාත්‍යන්තර මලල ක්‍ර ීඩා සම්මේලනයේ නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රෙ ්ණිගත කිරීම්වලට…
පැනමා නෞකාවක් බෙංගාල මුහුදු සීමාවේ අනතුරට පත් වෙයි
ඔඩිෂා හි සිට සිංගප්පූරුව බලා යකඩ ලෝහ ප්‍රවාහනය කරමින් තිබූ පැනමා රාජ්‍යයේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බෙංගාල බොක්කේදී ගිලී ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, මෙම නෞකාව කාර්යමණ්ඩලයේ 24 දෙනෙකු සමග පාරදීප් වෙරළට නාවික සැතපුම් 240 ක් පමණ දුරින් මුහුදේදී ගිලී ගොස් ඇති බවයි එම මාධ්‍ය වාර්තාවේ සදහන් වන්නේ. එමෙන්ම, නෞකාවේ…
කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
ඉම්රාන් ඛාන් දේශපාලනයට සමු දීමට සැරසෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































