22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙන්නේ. මේ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර අද දිනයේ පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක වෛද්‍ය…

සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්
සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි නොකිරීමට එරෙහිව හෙට සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත්…
සිනොපෙක්හි දෙවන ඉන්ධන තොගය අද දිවයිනට
සිනොපෙක්හි දෙවන ඉන්ධන තොගය අද දිවයිනට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ…
ඕනෑම මැතිවරණයකින් ජයග්‍රහණය කරනවා
කුමන මැතිවරණයක් පැවැත්වුවද ඕනෑම මැතිවරණයකින් ජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු සදහන් කලේ කුරුණෑගල දිස්ත්‍රික්කය විශාල ජන්ද…
මාස 07 තුළ මෙරටට පැමිණි සංචාරකයන් හත් ලක්ෂ 63,000 ඉක්මවයි
මෙම වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් හත් ලක්ෂ 63,000ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන…
ජාතික ගීය විකෘති කර ගායනා කිරීම ගැන සී. අයි. ඩී යෙනුත් විමර්ශනයක්
ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් දැනටමත් ලැබී ඇතැයි මහජන…
කුකුළු මස් මිල පහළට
කුකුළු මස් මිල පහළ දමා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා . ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 100 කින් අඩු කිරීමට දේශීය කුකුළු…
TNA මන්ත්‍රීවරු මෙරට ඉන්දීය මහ කොමසාරිස් හමු වෙයි
දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මුණ ගැසී තිබෙනවා. අද පෙරවරුවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදියි මෙම හමුව පැවැත්වුණේ.…
දහතුන ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
13 වන සංශෝධනය ශක්තිමත් කිරිමට අදාළ සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබන…
ඇමරිකානු ඩොලර් මිලියන 800ක ආදායමක්
මේ වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇති බවත් එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ අදායමක් ලබාගැනීමට හැකිවූ බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය…
කුකුළු මස් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නෑ
කුකුළු මස් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා. නිෂ්පාදන පිරිවැය වැඩිවීම හැර කුකුළු මස් හිඟයක්…
ජනතාව තුල ඇති පීඩනය මැතිවරණයකදී පිට කරාවී
ජනතාව තුල ඇති පීඩනය මැතිවරණයකදී පිට කරනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ කොළඹ…
රැඳවියන් 6 දෙනෙකුට වසූරිය වැළදීමෙන් වවුනියාව බන්ධනාගාරය වසා දැමේ
වවුනියාව බන්ධනාගාරය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට බන්ධනාගාර බලධාරින් කටයුතු කර තිබෙනවා. ඒ, බන්ධනාගාර රැඳවියන් 6 දෙනෙකුට වසූරිය වැළඳීම සහ තවත් සැක සහිත රෝගීන්…
අස්වැසුම යටතේ කඩිනම් ප්‍රතිලාභ ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපතිර රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට යොමු කළ යෝජනාවකට එලෙස…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද චෙස්ටර් ලී ස්ටී්‍රට්හිදී ආරම්භ වීමට නියමිතයි. දිවා රාත්‍රී…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ…
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
කැරිබියන් මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැක කෙරෙන බෝට්ටුවකට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු හමුදාව සඳහන් කර ඇත්තේ, එම යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණය වී තිබු බවයි. පසුගිය අගෝස්තු මාසයේදී ද කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ යාත්‍රාවක් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු…
නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
චීනයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැඩි අවවාද
ඉන්දීය කොරෝනා මර්දන ඖෂධවලට චීනය තුළ ඉහළ ඉල්ලුමක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































