මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700 කට ආසන්න පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාරය තුළ ඊයේ සිට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම කඩිනම් ස්ථාන…

රැඳවියන් 6 දෙනෙකුට වසූරිය වැළදීමෙන් වවුනියාව බන්ධනාගාරය වසා දැමේ
වවුනියාව බන්ධනාගාරය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට බන්ධනාගාර බලධාරින් කටයුතු කර තිබෙනවා. ඒ, බන්ධනාගාර රැඳවියන් 6 දෙනෙකුට වසූරිය වැළඳීම සහ තවත් සැක සහිත රෝගීන්…
අස්වැසුම යටතේ කඩිනම් ප්රතිලාභ ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
අස්වැසුම සමාජ සුභසාධන ප්රතිලාභ වැඩසටහන යටතේ කඩිනමින් ප්රතිලාභ ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපතිර රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට යොමු කළ යෝජනාවකට එලෙස…
කැස්බෑවන් 4 ක් ප්රවාහණය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට
මානිප්පායි නගරයේදී කැබ් රථයකින් කැස්බෑවන් සිවු දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 47 වයස්වල පසුවන ඉලවාලි…
අස්වැසුමට සුදුසුකම් නොලැබූ පවුල් 393,000 ට තවදුරටත් සහනාධාර
අස්වැසුම ප්රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් තුන් ලක්ෂ 93,094 දෙනෙකු සදහා සමෘද්ධි දීමනාව තව දුරටත් ලබා දීමට තීරණය කළ බව…
බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් 18 ට තුවාල
කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද අලුයම…
ඇසළ පුන් පොහෝ දිනය අදයි
ඇසළ පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා . බෞද්ධ ඉතිහාසයේ විශේෂිත සිදුවීම් රැසක් සිදුව ඇති මෙම පොහෝ දිනය පිලිබදව වී එෆ් එම් ප්රවෘත්ති අංශය සැකසු…
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා ඉන්දීය මහකොමසාරිස් අතර විශේෂ සාකච්ඡාවක්
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සහ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ අතර විශේෂ සාකච්ඡාවක් හෙට කොළඹදී පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයා විසින් ලබා දෙන බවට පොරොන්දු වී ඇති 13…
අධිකරණයෙන් විශේෂ නියෝගයක්
අන්තර් සමාගම් සේවක සංගමය විසින් අද කොළඹදී සංවිධානය කර ඇති විරෝධතාවය වළක්වාලමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මරදාන පොලිසිය සිදු කළ දැනුම් දීමකට අනුව…
ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවතට
වසරේ ගතවූ කාලය තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . එහි අතිරේක ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා…
විද්‍යුත් බස් රථ 50 ක් සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ අවසරය
විද්‍යුත් බස් රථ 50 ක් ආනයනය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ අවසරය ලැබී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා . එහි සභාපති ගැමුණු විජේරත්න මහතා…
සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අතිහිටුවීමේ තීරණයක්
සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය කිරීම සඳහා සහල් යොදාගැනීම තාවකාලිකව අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.…
හොරොව්පතාන බස්රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය අද දිනයේත් පැවැත්වේ
හොරොව්පතාන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය අද දිනයේත් පැවැත්වෙනවා. හොරොව්පතාන ඩිපෝ සේවකයින් දෙදෙනෙකුට පෞද්ගලික බස්රථ සේවකයින් පිරිසක් එල්ල කල පහර දීමකට…
ලක්ෂ ගණනක කහ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
තීරුබදු රහිතව ආනයනය කරන ලද කහ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් එම කහ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 7කට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තරගයකදී කොලොම්බියාව පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ස්විට්සර්ලන්තය සමත් වුණා.…
සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය කණ්ඩායම…
ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ…
ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට
පස් වරක් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායමට මෙවර ලෝක කුසලාන…
5 දෙනෙකු සමඟ පාකිස්ථාන ගුවන් යානයක් අතුරුදන් වෙයි
කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු රැගත්, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කාර්ය මණ්ඩලය සමග කරච්චියට නුදුරු අහසේදී අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව තිබුණේ K2 එයාර්වේස් සමාගම මගින් ක්‍රියාත්මක කරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්. නාවික පද්ධතියේ දෝෂයක් වාර්තා කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ ගුවන් ගමන් පාලක මැදිරිය සමග තිබූ සම්බන්ධතාව ගිලිහී ගොස් ඇති බව පාකිස්තාන ගුවන් සේවා බලධාරීන්…
මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්
ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට
ඉරාන සදාචාර පොලීසිය විසුරුවා හරින බවට නීතිපතිගෙන් ප්‍රකාශයක්
බොර තෙල් මිල දී ගැනීමට ගත් තීරණය අද සිට ක්‍රියාත්මකයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































