ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

රට බංකොළොත් බව ප්රකාශයට පත් කිරීම මාස කිහිපයක කුමන්ත්රණයක්
රට බංකොළොත් බව ප්රකාශයට පත් කිරීම මාස කිහිපයක කුමන්ත්රණයක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. ඔහු මේ බව අනාවරණ කළේ රට තුළ…
සේවක අර්ථ සාධක අරමුදලට අදාළ ප්රතිලාභ සදහා කිසිදු හානියක් නැත
සේවක අර්ථ සාධක අරමුදලට අදාළව දැනට හිමිවන ප්රතිලාභ සදහා ඉදිරියේදී කිසිදු හානියක් සිදුනොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. සේවක අර්ථ…
සම්මත වු මහ බැංකු පනත මේ වන විට ක්රියාත්මකයි
මහ බැංකුව සහ එහි කටයුතු තවදුරටත් ස්වාධීන කරමින් සම්මත වු මහ බැංකු පනත මේ වන විට ක්රියාත්මක බව වැඩබලන මුදල් අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.…
ජනපති කියුබාව ඉටු කර ඇති භූමිකාව අගයයි
ගෝලීය සංවර්ධන අභියෝගයන්ට මුහුණදීමේදී විද්යාව , තාක්ෂණය සහ නවෝත්පාදන අංශයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරනවා. කියුබාවේ භවානා නුවරදී…
Soja Biz සාර්ථකත්වයට දැක්වූ අනුග්රහයට පැසසුම්
Soja Biz කර්මාන්ත හා වෙළෙඳ ප්රදර්ශනය පසුගිය අගෝස්තු 13 සහ 14 යන දෙදින පුරා ගාල්ල නගර සභා ශාලාවේදී පැවැත්වුණා. දකුණ ුපලාත් කාර්මික සංවර්ධන අධිකාරිය සහ…
නැවුම් කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ නව වැඩපිළිවෙලක්
2023 වර්ෂයේ සිට 2028 වර්ෂය දක්වා නැවුම් කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ නව වැඩපිළිවෙලක් මේ වන විට ක්රියාවට නංවා ඇති බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා…
ඩෙංගු රෝගීන් වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන්
වසරේ ගත වූ කාලය තුල මෙරටින් ඩෙංගු රෝගීන් 63,241 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්ය අංශ පවසනවා. ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාත…
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළට
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ නඟිමින් පවතින බව ජලාශය භාර ඉංජිනේරුවන් පවසනවා. ඔවුන් පවසන්නේ මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන…
කොරියානු රැකියා සඳහා බඳවා ගැනීම් වැඩි කරයි
මෙම වසරේදී කොරියානු රැකියා සඳහා බඳවා ගනු ලබන ශ්රී ලාංකීය පුහුණු සේවකයින් ප්රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර තිබෙනවා. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කොරියානු…
අනතුරක් නිසා පාසල් සිසුන් 21 දෙනෙකු රෝහල් ගත කරයි
පාදුක්ක තුන්නාන ප්රදේශයේදී සිදු වූ අනතුරක් හේතුවෙන් පාසල් සිසුන් 21 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. නාරම්මල සිට පාසල් සිසුන් පිරිසක් රැගෙන හෝමාගම දක්වා පැමිණෙමින් සිටි…
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට අදාළ මෝසම් පත්ර සලකා බැලීමට දින නියම කරනු ලබයි
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට අදාළව ගොනු කර තිබූ නඩුවල තීන්දු ලබා දී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව මෝසම් පත්ර සලකා බැලීම නොවැම්බර් මස 02 වන…
එන්නත් වර්ග 8 ක ලියාපදිංචිය බලරහිත කරන්නැයි කළ ඉල්ලීමට අධිකරණයෙන් නියෝගයක්
දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8 ක් සදහා ලබා දී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළව…
බි්රතාන්ය නව මහ කොමසාරිස් සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්
බි්රතාන්ය නව මහ කොමසාරිස් ඇන්ඩෘ පැටි්රක් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අතර විශේෂ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී අද සිදුවුණා. ශ්රී ලංකාවේ නව බි්රතාන්ය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
බෝම්බ ප්රහාරයෙන් මිය ගිය සංඛ්යාව 61 ක් දක්වා ඉහළට
පිරිමි ළමයෙකු දින හයකට පසුව වෙනත් රටකින් හමුවෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































