ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

නයිජීරියාවේ උද්ධමනය වසර 18කට පසු ඉහළම අගය වාර්තා කරයි
නයිජීරියාවේ උද්ධමනය වසර 18කට පසු ඉහළම අගය වාර්තා කර තිබෙනවා. නයිජීරියාවේ ජාතික සංඛ්යාලේඛන කාර්යාංශ දත්ත වලට අනුව පාරිභෝගික මිල ගණන් අගෝස්තු මාසයේදී 25.8% කින් ඉහළ…
උපාධිය වසරකට පෙර ලබා ගැනීම සදහා ක්රමවේදයක්
වසරකට පෙර සිසුන්ට සිය උපාධිය කරා ගමන් කිරීමට අවස්ථාව සැලසීමට රජයේ අවධානය යොමුවී ඇති බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළේ,…
විදේශ රැකියා වංචා සම්බන්ධ පැමිණිලි ඉහළට
මේ වසරේ ගත වූ කාලය තුල විදේශ රැකියා වංචාවලට සම්බන්ධ පුද්ගලයින් විශාල ප්රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශ පවසනවා. විදේශ සේවා නියුක්ති…
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන සතියේ පැවැත්වීමට මහා බැංකුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව වම බිල්පත් වෙන්දේසිය ලබන 20 වනදා සිදු කරන බවයි ශ්රී…
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට
රුපියල් ලක්ෂ 17 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී රැගෙන , ඩුබායි සිට පැමිණි කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක්…
මිටියකින් පහර දී මාලය කොල්ලකයි
ත්රීරෝද රථ රියදුරෙකුට පහරදී ඔහුගේ ගෙල බැඳි රන් මාලය කොල්ල කා පලා ගිය කාන්තාවක් අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංකුඹුර…
වික්ටෝරියා රක්ෂිතයේ තිබී පුපුරණ ද්රව්ය තොගයක් සොයා ගැනේ
මහනුවර හඟුරන්කෙත වික්ටෝරියා රක්ෂිතයේ තිබී පුපුරණ ද්රව්ය තොගයක් සොයා ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කලේ සොයාගත් පුපුරන ද්රව්ය අතර 40mm බෝම්බ විදිනයක් ආධාරයෙන් පිපිරිමි වීමට යොදා…
දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු මියයයි
අනුරාධපුරයේ සිට කොලොන්නාව බලා ධාවනය වෙමින් තිබූ ඉන්ධන ප්රවාහනය කරන දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු මිය ගොස් තිබෙනවා. මහව මඩපොකුණ ප්රදේශයේ දී ඊයේ රාත්රියේ මෙම අනතුර සිදුව…
ග්රාම නිලධාරින්ගේ දීමනා වැඩිකිරීමට විශේෂ කමිටුවක්
ග්රාම නිලධාරින්ගේ දීමනා වැඩිකිරීම පිළිබද සොයා බැලීමට විශේෂ කමිටුවක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. රාජ්ය අමාත්ය අශෝක ප්රියන්ත මහතා සඳහන් කරන්නේ ග්රාම නිලධාරින්ගේ රාජකාරියට ඇති බාධාවන්…
2027 වන විට කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවත් කරනවා
2027 වසරේ මාර්තු වන විට කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පවසා තිබේනවා…
ප්රංශ රජයෙන් ශ්රී ලංකාවට කෝටි 17ක මුදල් පරිත්යාගයක්
ශ්රී ලංකාවේ ළමයින් අතර මන්දපෝෂණය වැළැක්වීමට සහ ඒ සඳහා ප්රතිකාර කිරීමට ශ්රී ලංකාව දරන ප්රයත්නයන්ට සහාය වීම වෙනුවෙන් රු. කෝටි 17ක මුදලක් පරිත්යාග කිරීමට ප්රංශ…
තරුණ පිරිස කෘෂිකර්මයට යොමු කිරීමට නව වැඩපිළිවෙලක් සදහා රජයේ අවධානය
තරුණ පිරිස කෘෂිකර්මය සදහා යොමු කිරීම සදහා නව වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා . විරැකියාව…
ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් විෂයන් තුනම අසමත් විභාගය මෙයයි
මෙවර උසස් පෙළ විභාග ප්රතිපල මත රටේ අධ්යාපන ක්ෂේත්රයේ පැවැත්ම කෙබඳුද යන්න මනා ලෙස දක්වා ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි සභාපති ප්රියන්ත ප්රනාන්දු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ගෞතම් අදානි බ්ලූම්බර්ග් ධනපති ලැයිස්තුවෙන් ඉවතට
බොල්සනාරෝ ඇමෙරිකා සංචාරක වීසා බලපත්රයක් සදහා අයදුම්කරයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































