Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    2026-06-08

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    2026-06-08

    උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්

    2026-06-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි
    • ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ
    • උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්
    • මුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා
    • VIDEO: සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ඇරඹෙයි
    • මධ්‍යම කඳුකරයට කඩින්කඩ තද වැසි – පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක්
    • පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරිය නිලධාරීන් ආණ්ඩුවේ ඉහළ තැන්වල
    • ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2023-09-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

    එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි .

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

    කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    පෙර පුව​තඉන්දියාව පරදා බංග්ලාදේශ කණ්ඩායමට ජය
    ඊළඟ පුව​ත එංගලන්ත කණ්ඩායමට ලකුණු 100ක ජයක්

    සබැ​ඳි පුවත්

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්

    මුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා

    VIDEO: සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ඇරඹෙයි

    මධ්‍යම කඳුකරයට කඩින්කඩ තද වැසි – පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    2026-06-08

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    2026-06-08

    උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්

    2026-06-08

    මුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා

    2026-06-08
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group