පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්
කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින පුවත් අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. එම අධිකාරිය පැවසුවේ BREAKING NEWS ලෙස සදහන් කරමින් කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ…

විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි
මෙම වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,000 ඉක්මවා තිබෙනවා. එම කාලය තුළ වාර්තා…
දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
දිවයින පුරා සියලු ග්‍රාම නිලධාරින් හෙට සහ අනිද්දා යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කර රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්…
ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි
ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වා තිබෙනවා. ඒ අනුව එහි සමාරම්භක සභාපතිවරයා ලෙස ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පත් කරගෙන තිබෙනවා. ක්‍රිකට් ආරංචිමාර්ග පවසන්නේ…
තල් කර්මාන්තයට නව මුහුණුවරක්
තල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා නව වෙළෙඳපොළක් සහ ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමේ අරමුණින් ජාතික ප්‍රදර්ශනයක් වවුනියාවේදී ආරම්භ කර තිබෙනවා. තල් සංවර්ධන මණ්ඩලය පිහිටුවා වසර 48ක් සපිරීම…
රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ගිරිඋල්ල පොලිස් වසමේ, කටුගම්පල ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ට්‍රැක්ටර් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දඹදෙණිය රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස්…
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු වන බවයි…
විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ඒ අනුව, දෛනික සෝදිසි…
ලෝක ආදිවාසී දිනය අදයි
ආදිවාසී ජනතාවගේ භාෂා, සංස්කෘතීන් සහ ඔවුන්ගේ බිම් මට්ටමේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් සෑම වසරකම අගෝස්තු 09 වන දින ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබනවා.…
ධීවරයින්ට අනතුරු ඇගවීමක්
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා…
රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට
රත්මලාන, ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියට සැකපිට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් අගෝස්තු 5වැනිදා දෙමහල් නිවසකට අත්බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී…
ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාළගුණයක්
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ…
එල් පී එල් කුසලානය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම හිමි කර ගනී
ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 05ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායම සමත් වුණා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි…
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඇරඹීමට සියල්ල සූදානම්
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වෙනවා. මෙවර විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටින අතර, ඒ අතුරින් සිංහල…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර පක්ෂ කාර්යාලයේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී වයස අවුරුදු 42ක් පමණ වූ…
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කච් දිස්ත්‍රික්කයේ පිහිටි ඩෝර්ඩෝ ගම්මානය හොඳම සංචාරක ගම්මානය ලෙස නම් කර තිබෙනවා. ඒ, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක…
දැන හෝ නොදැන සිදුකරනු ලද කිසියම් සමාජ විරෝධී ක්‍රියාවන් හේතුවෙන් අධිකරණයෙන් වරදකරුවෙකු කරනු ලබන පුද්ගලයන් නිෂ්චිත දඩුවම් කාල පරාසයකට බන්ධනාගාරගත…
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල අන්තර් හුවමාරැවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය මතට මුදල් ගෙවීමේ ස්ථානයේ…
දේශීය සහ විදේශීය ළාබාල තරුණියන්ගේ සහ කුඩා දරුවන්ගේ නිරුවත් වීඩියෝ විශාල මිල ගණන්වලට අලෙවි කළ රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය…
ලෝක අවිවාහක රූ රැජින – 2023 ( Miss Queen of the World )ලෙස කිරුළ පැලදි , ඉන්දීය ජාතික ක්‍රිශාන්ගී ගෞරි (…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට දුන්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට
කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට
කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
නේපාලයේ හදිසි ජල ගැලීම හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 734ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව ඇති බවයි සඳහන් වන්නේ. මේ අතර, මෙම ආපදාවට හේතුවී ඇතැයි පැවසෙන ග්ලැසියර කඩා වැටීම ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ,…
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන ඉහළට
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට
ඉන්දුනීසියාවේ භූ කම්පාවෙන් මියගිය ගණන 47 ක් දක්වා ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
තේ පොහොර වර්ග 4 ක් යළි වෙළඳපොළට
වාහන ආනයනය අත්හිටුවීමෙන් විශාල පාඩුවක්
අදත් 55ට බිත්තර
ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යයට තල් රා යවයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…


























































