ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

නිපා පරීක්ෂණ කට්ටල ඉදිරි දිනවලදී දිවයිනට
නිපා වෛරසය පැතිර යන බවට වාර්තා වීමත් සමඟ ශ්රී ලංකාවේ සෞඛ්ය අමාත්යාංශය විසින් ආසාදන හඳුනාගැනීම සඳහා පරීක්ෂණ කට්ටල ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඇණවුම් කරන…
ත්රිපෝෂ සමාගමට ලෝක ආහාර වැඩසටහනේ සහය
සෝයා බෝංචි සහ බඩ ඉරිගු මෙටි්රක් ටොන් 4700ක් ත්රිපෝෂ සමාගම වෙත භාර දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේයි මෙම සෝයා බෝංචි සහ බඩ…
පාසල් ආපන ශාලා නියාමනය කෙරේ
පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ පාසල් ආපන ශාලා තුළ නොතිබිය යුතු ආහාර සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවට ලක්…
කොළඹ – මහනුවර මාර්ගයේ සිදුවු රිය අනතුරකින් 13 දෙනෙකුට තුවාල
කොළඹ – මහනුවර මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බැලුම්මහර ප්රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.…
පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
දංඕවිට හැදල ප්රදේශයේ දී පස් කන්දකට යට වී පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ, කුරුදුවත්ත,…
බිත්තර සහ කුකුළු මස් අපනයනය තවදුරටත් පුළුල් කිරීමට පියවර
බිත්තර සහ කුකුළු මස් අපනයනය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. කුරුළු උන රෝගය පැවැතියන රටවල බිත්තර සහ කුකුළු…
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ජාත්යන්තර පරීක්ෂණයක් අවශ්ය නොවේ
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ජාත්යන්තර පරීක්ෂණයක් අවශ්ය නොවන බව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසනවා. ඔහු කියා සිටියේ දේශීය විනිසුරුවන් යටතේ සිදුකෙරන පරීක්ෂණ සදහා අවශ්ය තාක්ෂණික…
දිවයිනේ ප්රදේශ කිහිපයකට අදත් තද වැසි
දිවයිනේ ප්රදේශ කිහිපයක අද දිනය තුළ ද තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර…
විදුලිය ප්රතිව්යුහගතකරණයට තවදුරටත් ලෝක බැංකුවේ සහය
විදුලිබල ක්ෂේත්රයේ ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියට තවදුරටත් සහය දෙන බව ලෝක බැංකුව පවසනවා. එහි නියෝජිතයින් පිරිසක් ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා හමුවුණා. එහිදී…
ගොඩනැගෙනමින් පවතින රටකට යළිත් ජාතිවාදී ගැටුම් අවශ්ය නොවේ
රටතුළ යළිත් ජාතිවාදී ගැටුම් ඇතිකර දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තිය සමිති සබදතා අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය මහතා…
ඛණිජ සම්පත් ඵලදායිව භාවිතයට ගැනීම පිළිබද අවධානය
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ඛණිජ සම්පත් ඵලදායිව භාවිතයට ගැනීම පිළිබද අවධානය යොමුකර ඇති බව රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දු මහතා පවසනවා. ඛණිජ සම්පත් භාවිතයෙන් අගය එකතු…
ආනයන සීමා තවදුරටත් ලිහිල් කිරීමට රජයේ අවධානය
ආනයන සීමා තවදුරටත් ලිහිල් කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු…
ප්රදේශ කිහිපයක අද පැය 12ක ජල කප්පාදුවක්
කොළඹ ප්රදේශ කිහිපයක අද පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද පස්වරු 06 සිට හෙට පෙරවරු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
චීනයට එරෙහිව, අමෙරිකානු රාජ්ය ලේකම්වරයාට ලිපියක්
ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉන්දියාව සහ ඇමෙරිකාව තීරණය කරයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































