ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ජනාධිපති රනිල් සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක්
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජාත්යන්තර මූල්ය අරමුදලේ ණය ප්රශස්තකරණ වැඩසටහනේ පළමු සමාලෝචනයේ අවසන්…
ජාතික නීති සතිය අදින් ඇරඹේ
ජාතික නීති සතිය අදින් ඇරඹෙන බව ශ්රී ලංකා නීතිඥ සංගමය පවසනවා. ඒ අනුව අද සිට ඔක්තෝම්බර් පළමු වෙනිදා දක්වා මෙම නීති සතිය ක්රියාත්මක වීමට නියමිතයි.…
08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව අද සහ හෙට මෙරට දී පැවැත්වේ
දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව අද සහ හෙට ශ්රී ලංකාවේදී පැවැත්වෙනවා. මෙම සාකච්ඡාව 2016 වර්ෂයේ සිට වාර්ෂිකවම පැවැත්වෙන්නේ අන්තර්ජාතික…
මේ රට බංකොලොත් වෙන්න වගකිව යුත්තන්ගෙන් ප්රධාන තැන හිමිවන්නේ හිටපු මහ බැංකු අධිපතිට
රට බංකොලොත් කිරීමට කටයුතු කළ පුද්ගලයන් විසින් එහි වරද වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනය යන මහත්වරුන්ගේ පිට පැටවීමට…
කෝටි 30ක කොකේන් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් කොකේන් කිලෝග්රෑම් 4 ක් සමඟ කෙන්යානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් කරන ලද…
ජනපති සිව් දින නිල සංචාරයක් සඳහා ජර්මනියේ බර්ලින් නුවරට
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ජර්මනියේ බර්ලින් නුවර වෙත හෙට පිටත්ව යාමට නියමිතයි . ජනාධිපතිවරයා මෙම සංචාරයේදී බර්ලින් ගෝලීය සංවාදය සඳහා…
දෙවැනි එක්දින ක්රිකට් තරගයේ ජය ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වෙයි
සංචාරක ඕස්ට්රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින ක්රිකට් තරගයෙන් ඩක්වත් සහ ලුවිස් න්යායට අනුව ලකුණු 99ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම…
අද දින දිස්ත්රික්ක කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්යම, ඌව සහ නැගෙනහිර…
IMF හා ශ්රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අත්සන් කිරීම හෙට
ජාත්යන්තර මුල්ය අරමුදල සහ ශ්රී ලංකාව අතර කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම සදහා අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට දිනයේදී මෙම ගිවිසුම අත්සන් තැබෙනු ඇති .…
ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනේ
බස්නාහිර පළාතේ පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්රීසි මාධ්ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගන්නා බව අධ්යාපන අමාත්යාංශය පවසනවා. එම අමාත්යාංශය සඳහන් කළේ, ශ්රී ලංකා…
නිපා වයිරසයට මුහුණදීමට සූදානම්
නිපා වයිරසය ශ්රී ලංකාවට පැමිණීමේ අවධානමක් පවතින බව මහජන සෞඛ්ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කලේ නිපා වයිරසය යම් හෙයකින් මෙරටට…
පාන් ගෙඩියක මිල විශාල වශයෙන් පහත දැමීමට කටයුතු
ඉදිරියේදී පාන් ගෙඩියක මිල විශාල වශයෙන් පහත දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා . එම සංගමයේ සභාපති එන් .කේ ජයවර්ධන මහතා…
දිවයිනේ ප්රදේශ කිහිපයක අද දිනය තුළ ද තද වැසි
දිවනෛ් ප්රදේශ කිහිපයක අද දිනය තුළ ද තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
පෙන්ටගනය සමග සාකච්ඡා කිරීම චීන රජය ප්රතික්ෂේප කරයි
චීන හැකර්වරුන්ගෙන් සයිබර් ප්රහාරයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































