Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    2026-07-22

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-22

    ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්
    • කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්
    • ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්
    • කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට
    • ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර
    • දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර
    • එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්
    • අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික නීති සතිය අදින් ඇරඹේ

    ජාතික නීති සතිය අදින් ඇරඹේ

    - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
    2023-09-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.20 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික නීති සතිය අදින් ඇරඹෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

    ඒ අනුව අද සිට ඔක්තෝම්බර් පළමු වෙනිදා දක්වා මෙම නීති සතිය ක්‍රියාත්මක වීමට නියමිතයි.

    ලබන වසර වන විට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිහිටුවා වසර 50 ක් සපිරෙන අතර ඒ වෙනුවෙන් මෙම සතිය ප්‍රකාශයට පත් කළ බවයි නීතිඥ සංගමය සඳහන් කළේ.

    මෙම සතිය තුළ නොමිලේ නීතිමය උපදෙස් ලබා දීම සදහා මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසදුම් ලබාදීම ද සිදු කිරීමට නියමිතයි.

    මේ අතර සැප්තැම්බර් 27 සහ 28 යන දෙදින තුළ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය මූලික කරගනිමින් ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛ ජේ්‍යෂ්ඨ නීතිඥවරුන් විසින් ජනතාවගේ නීතිමය ගැටලුවලට නොමිලේ උපදෙස් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

    පෙර පුව​ත08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව අද සහ හෙට මෙරට දී පැවැත්වේ
    ඊළඟ පුව​ත ජනාධිපති රනිල් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    2026-07-22

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-22

    ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group