22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

බණ්ඩාරවෙල පාසල් ආපදා තත්ත්වයක් නොමැති බව තහවුරු කර ගැනීමට පරීක්ෂා
බණ්ඩාරවෙල පාසල්වලට දරුවන් පැමිණිමට පෙර පාසල් බිම හා ගොඩනැගිලි පූර්ව පරීක්ෂාවට ලක්කර ආපදා තත්ත්වයක් නොමැති බව තහවුරු කර ගැනීමෙන් පසු පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නා…
නැගෙනහිර පළාත් ගුරුවරුන්ට තහනමක්
නැගෙනහිර පලාතේ ගුරුවරුන්ට උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරිම සම්පූර්ණයෙන් තහනම් කරමින් පලාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා. පාසල් වල තමන් උගන්වන විෂය…
පාසල් තුනක් වසා දමයි
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ පාසල් තුනක් හෙට දිනයේදී වස දැමීමට තීරණය කර තිබෙනවා. හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයට මතුවී ඇති නායයාමේ අවදානම හේතුවෙනුයි මෙම පියවර…
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 5ක් විවෘත කෙරේ
නායයාමේ අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මිරියබැද්ද ප්‍රදේශයේ පවුල් 244ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිර්දේශ මත මෙම පියවර ගත් බවයි හල්දුම්මුල්ල ප්‍රාදේශිය…
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරට
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. කෑගල්ලේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ…
ත්‍රීරෝද රථය අඩි 30ක් පල්ලමේ – කතක් මරුට
දෙණියාය නාථගල මාර්ගයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ යට මාර්ගයටම වැටීම…
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින් නගා සිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහය
මෙරට කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාකයින් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකගවී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති…
කිමිදුම්කරුවන්ට ජීවිත රක්ෂණයක්
කිමිදුම්කරුවන් සඳහා ජීවිත රක්ෂණයක් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. රජයේ ගිණුම් පිළිබද කාරක සභාවට හමුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් කැඳවු අවස්ථාවේදි මේ බව අනාවරණ…
මිරියබැද්දේ පවුල් 244ක් ආරක්ෂිත ස්ථාන වෙත
නායයාමේ අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මිරියබැද්ද ප්‍රදේශයේ පවුල් 244ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිර්දේශ මත මෙම පියවර ගත් බවයි හල්දුම්මුල්ල ප්‍රාදේශිය…
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් කොළඹ වරායට
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් නිල සංචාරයක් සඳහා ඊයේ දිනයේදී කොළඹ වරායට සේන්දු වූණා . ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව…
චීන පර්යේෂණ නෞකාවක් ශ්‍රී ලංකාවේ වාණිජ මුහුදු කලාපයට
චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යෑන් සික්ස් නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ වාණිජ මුහුදු කලාපයට ඇතුළු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා .…
ගෝලීය එකමුතුවක ඇති අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
ලෝකයේ මේ වන විට පවතින යුද ගැටුම් පිලිබදව ආමන්ත්‍රණය කිරිම සදහා ගෝලීය එකමුතුවක ඇති අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවධාරණය කර තිබෙනවා . පසුගිය…
වරද කරුවන්ට දඬුවම් දීම සඳහ නව පනතක්
විත්තිකරුවන්ට දඬුවම් නියම කරනු ලබන ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර තිබෙනවා. අධිකරණවල සිදුවන නඩු පමාව අවම කිරීමේ කඩිනම් පියවරක්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ගේබ්‍රියෙල් සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළට
රුසියාව මානව හිමිකම් කඩකර ඇති බවට අමෙරිකාවෙන් චෝදනා
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































