22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

විදුලි බිල නැවත වැඩි කිරීම ගැන නව සලකාබැලීමක්
විදුලි බිල නැවත වැඩි කිරීම සම්බන්ධයෙන් ලබා දුන් පිරිවැය ගණනය කිරීම වත්මන් තත්ත්වය සමඟ නොගැළපෙන බව මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම් දි තිබෙනවා. වැසි…
ජනාධිපති රනිල් ප්‍රධානත්වයෙන් රැස්වීමක්
එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ. මෙහිදි ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් ද දීර්ඝ…
ජාතික ජනබලවේගයේ නායක අනුරගෙන් සැර ප්‍රකාෂයක්
රට තුළ පවතින ආර්ථික අර්බුදයත් සමග තමන් උපයන රැකියාවේ වැටුපෙන් තමන්ට නිසි පරිදි ජීවත් විය නොහැකි නම් එවැනි රටකින් ඵලක් ඇත්ද යන්න ජාතික ජනබලවේගයේ නායක…
අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 50…
හල්දුම්මුල්ල ප්‍රදේශයට තවදුරටත් නායයෑමේ රතු නිවේදන
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයට තවදුරටත් නායයෑමේ රතු නිවේදන දීර්ඝ කළ බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එමෙන්ම ගාල්ල, හම්බන්තොට, මහනුවර, මාතලේ, නුවරඑළිය, කළුතර, කෑගල්ල, මාතර සහ…
ලෝක ආහාර දිනය අද
ලෝක ආහාර දිනය අදට යෙදී තිබෙනවා. මෙම වසරේ ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ “ජලය ජීවය සැපයීම” යන්නයි. මේ පිළිබදව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය…
පොලිසිය සමග වෙඩි හුවමාරුවකදී සැකකරු ජීවිතක්ෂයට
කදාන, පොල්පිතිමූකලාන ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසිය සමග අද අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සපුගස්කන්ද ප්‍රදේශයේ වැටලීමකට ගිය අවස්ථාවේදී…
රත්‍රන් බුදු පිළිමයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
පෞරාණික බවට සැක කරනු ලබන රත්‍රන් බුදු පිළිමයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට පූනෑව, පරණ හල්මිල්ලෑව වැව ප්‍රදේශයේදී පෞරාණික බවට සැකකරනු ලබන රත්‍රන් බුදු පිළිමයක් සමඟ…
මහ නගර සභාවේ කළමණාකාර සහකාරවරියකගේ වැඩ තහනම්
මහනුවර මහ නගර සභාවට අයත් වෙළෙඳ සංකීර්ණවලින් මුදල් වංචා කල මහනුවර මහ නගර සභාවේ කළමණාකාර සහකාරවරියකගේ වැඩ තහනම් කර තිබෙනවා. ඇය මහනුවර මහ නගර සභාවට…
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිතගෙන් ප්‍රකාෂයක්
අරගලය ඉල්ලූ වෙනසට මුල පුරන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ලබන 21 වනදා පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම්…
වෑතලාව ගම්මානයේ පොළව අභ්‍යන්තරයේ අසාමාන්‍ය ශබ්දයක්
කොත්මලේ, වෑතලාව ගම්මානයේ පොළව අභ්‍යන්තරයේ පවතින බවට ගම්මුන් පවසන අසාමාන්‍ය ශබ්දය පිළිබද පුර්ණ සොයා බැලීමක් අද සිදු කිරීමට නියමිතයි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා…
ජනාධිපති රනිල් නිල සංචාරයක් සදහා චීනයට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා ඊයේ රාත්‍රියේ චීනය බලා පිටත් වුණා. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා චීන රජය සමග සාකච්ඡා කරනු ඇති. එක්…
ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත්
නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නිල්වලා ගංගා ද්‍රෝණිය අවට ජනතාවට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ජපාන වෙරළාරක්ෂක බලකායෙන් ප්‍රකාශයක්
ජපානයෙන් චීනයට දැනුම් දීමක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































