ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ඊශ්‍රායලයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතයි
ඊශ්‍රායලයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට…
අද පාර්ලිමේන්තුවෙන් ඇසුනු කථා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. සභා වාරයේදී සිය නිවේදනය යටතේ කතානායකවරයා කියා සිටියේ මෙම…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධූරයට පත් කිරීම ගැන ඇසුනු කථා
ාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පති ධූරය සදහා හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නැවතත් එම ධූරයට පත් කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
මී උණ ව්‍යාප්තිය වැඩිවීමක්
මහ කන්නය ආරම්භ වීමත් සමග මී උණ ව්‍යාප්තිය වැඩිවීම හේතුවෙන් ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ගොවිජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මී උණ රෝගීන් 7000 කට…
හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදු කර මුදල් ලබාගැනීමේ සිද්ධියේ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබෙනවා. තමන්ට මරණ…
අදත් බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
අන්තර් නිවර්තන අභිසාරි කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින අතර එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා…
මාරියා ගාර්සා පස් දින නිල සංචාරයට දිවයිනට පැමිණියා
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනි මාරියා ගාර්සා පස් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවටයි…
30,000ක මුදල් 29ක් බර රන් හා ජංගම දුරකථනයක් කොල්ලකයි
මාදම්පේ, තඹගල්ල, කාකපල්ලිය ප්‍රදේශයේදී නවසකට මුව ආවරණ පැළද ඇතුළු වූ පුද්ගලයන් සිව් දෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් පෙන්වා දේපල කොල්ල කා තිබෙනවා. මෙහිදී මෙම පිරිස නිවැසියන්…
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් අධිකරණයට දැනුම් දීමක්
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී පසුගිය සමයේ සොයාගත් මුදල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම්…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් නෑ
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම ඒ සඳහා ජනවරමක්ද ලැබී නොමැති බවයි ඔහු සඳහන්…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්
ආන්දෝලනයට ලක්ව ඇති හදිසි ඖෂධ මිලදී ගැනීමේදි සිදුව ඇති අක්‍රමිකතාව පිළිබද ජනාධිපතිවරයා මැදිහත්ව කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඊයේ කොළඹදී කැදවා…
සුරාබදු වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 28,441 ක් අත්අඩංගුවට
මේ වසර තුළ මේ දක්වා සුරාබදු වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 28,441 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ වසරේ ජනවාරි…
නායයාමේ අනතුරු ඇගවීම් අද පස්වරු 03 දක්වා බලාත්මකයි
දිස්ත්‍රික් 09ක් සදහා පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය අද පස්වරු 03 දක්වා බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. ගාල්ල, බදුල්ල, හම්බන්තොට, කෑගල්ල, මාතර,…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
පකිස්තානය ගැන භයානක අනාවරණයක්
පාකිස්ථාන ජනාධිපති මැතිවරණය කැඳවයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































