ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයේ වෙනසක්
උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය කර තිබෙනවා . ඒ අනුව යාල්දේවී දුම්රිය ඇතුළු තවත් දුම්රිය ආරම්භක ධාවන වේලාවන් වෙනස් ව ඇති බව දුම්රිය…
පලාලි ගුවන්තොටුපලේ පහසුකම් පුළුල් කෙරේ
පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ඊට අදාළ කටයුතු සිදුකිරීමට බලධාරීන්ට උපදෙස්…
ඇහැළියගොඩ OIC වෙඩි වැදී මරුට
වෙඩි වැදීමක් හේතුවෙන් ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ ස්ථානාධිපතිවරයා තම නිල නිවස තුළ මියගොස් සිටියදී සොයා ගත් බවයි මෙය…
ප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වෙයි
මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොතලාවල මහතා මියගොස් ඇති අතර මියයන විට ඔහු 84…
CIDය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ මතභේදයට තුඩු දී ඇති හදිසි ඖෂධ මිලදී ගැනීමක් සම්බන්ධයෙන්නුයි. එහිදී අදාළ…
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද කොළඹදී පැවැත්වෙනවා. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ පැවැත්වෙන මෙම සමුළුව පස්වරු 02කට ආරම්භ වීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…
බහුතරයක් බදු ගෙවීම පැහැර හැරලා
බදු අයකර ගැනීම පිළිබද නිවරදි තීන්දු තීරණ මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ජංගම සේවාවක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කරන ඡංගම සේවාවක් අද මඩකලපුවේදී පැවැත්වෙනවා. නැගෙනහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව හා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්වයි මෙය සංවිධාන…
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ අද පස්වරු 05 සිට හෙට පෙරවරු…
IMF දෙවන ණය වාරිකය ගැන ප්‍රකාශයක්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය…
චීන නිල සංචාරය නිම කර ජනපති යළි දිවයිනට
චීන නිල සංචාරය නිමකර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා. අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්…
රාජ්‍ය අමාත්‍ය විජයකලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ, මෙම පැමිණිල්ල අද…
ඉන්දීය යුද නෞකාවක් කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා. මෙම යුද නෞකාව, දිගින් මීටර් එකසිය විසි හතරකින් යුක්ත වන බවටයි වාර්තා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 10ක් මරුට -100 ට තුවාල
චීන සංචාරකයින්ට පනවා ඇති සෞඛ්‍ය නීති ලිහිල් කිරීමට පියවර
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































