Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධූරයට පත් කිරීම ගැන ඇසුනු කථා

    පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධූරයට පත් කිරීම ගැන ඇසුනු කථා

    2023-10-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පති ධූරය සදහා හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නැවතත් එම ධූරයට පත් කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

    කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සී.ඩී.වික්‍රමරත්න මහතා හට යළිත් පොලිස්පති ධූරය සදහා සේවා දිගුවක් ලබාදීමටයි චීනයේ බෙයිජිං නුවර සිට අවශ්‍ය නියෝග නිකුත් කරනු ලැබුවේ.

    මේ අතර පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා හට යළිත් සති 3 ක සේවා දිගුවක් ලබා දීමට ගත් තීරණය ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත නොකිරීම හේතුවෙන් නැවතත් ඔහුව ජනාධිපතිවරයා විසින් පත් කළේ කුමන අරමුණකින්ද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ආණ්ඩුවෙන් විමසා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/10/GAMMANPILA-EDIT.mp3

    මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/10/DINESH-GUNAWARDANA-EDIT.mp3

    ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත නොකළ පත් කිරීමක් ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති බවත් පොලිස්පති වරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න මහතාව පිළිගත නොහැකි බවටත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත පවසා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/10/ANURA-KUMARA-EDIT.mp3

    මේ සදහා පිළිතුරු ලබාදෙමින් කතානායක මහින්ද යාපා අබේව්ධන මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ විධායක බලතල තුළට පොලිස්පතිවරයා පත් කිරිමේ බලතල ලබා දී ඇති බැවින් ව්‍යවස්ථාදායක සභාවේ එකඟත්වය නෙලැබුණද එය ජනාධිපතිවරයාට සිදු කළ හැකි බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/10/MAHINDA-YAPA-EDIT.mp3
    පෙර පුව​තමී උණ ව්‍යාප්තිය වැඩිවීමක්
    ඊළඟ පුව​ත අද පාර්ලිමේන්තුවෙන් ඇසුනු කථා

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group