ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

පාකිස්ථානයෙන් ආ “තුවා” රේගුවේදී කෝටි 27ක මත්ද්‍රව්‍ය වෙයි
රුපියල් කෝටි 27ක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රේගු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවයේ නිරත රේගු නිලධාරීන් සොයාගෙන තිබෙනවා.…
ක්‍රිකට් අතුරු පාලක කමිටුම අත්හිටුවීමට අදාළ පෙත්සම අද කැඳවේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත් කළ ක්‍රිකට් අතුරු පාලන මණ්ඩලය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාල පෙත්සම අද කැදවීමට…
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දැඩි තීරණයක්
බෝවන රෝග පාලන කටයුතුවලින් අද සිට ඉවත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. සිය ඉල්ලීම්වලට දිගින් දිගටම විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් මෙලෙස වෘත්තිය සමිති…
2024 අයවැය කාරක සභා විවාදය ඇරඹේ
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට ලබන මස 13 වැනි බදාදා දක්වා දින 19 ක් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ලබන…
අද දවසේ කාලගුණික තත්ත්වය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු යන පළාවත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද දිනයේදී සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරම් සහිත වැසි සමග ප්‍රබල අකුණු…
අධිවේගයේ සේවකයන් පිරිසක් වැඩවර්ජනයක
අධිවේගී මාර්ගයන්හි ටිකට් නිකුත් කිරීම හා මුදල් අය කිරීමේ රාජකාරීවලින් අද දිනයේ ඉවත් වන බව සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය පවසනවා. ඉල්ලීම් කිහිපයක් මුල්…
2024 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි – Video
අයවැය 2024 දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 122ක්ද විපක්ෂව ඡන්ද 77ක් ලැබුණා. ඒ අනුව වැඩි ඡන්ද 45කින් අයවැය සම්මත වූවා. අයවැය තෙවනවර…
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම ගැන ICC ගත් තීරණය
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නොවැම්බර් 10 වැනිදා ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ අහමදාබාද්හිදී අද පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල රැස්වීමේදීයි.…
ළමා ගැබිණියන් 2287ක්
ශ්‍රී ලංකාව තුළ ළමා ගැබිණියන් 2287 ක් වසරකදී වාර්තා වන බව පවුල් සෞඛ්‍ය සංවර්ධන වාර්තාවේ දක්වා ඇති බවට රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී අනාවරණය…
සිත්තැවුලට පත් සිසුවෙක් කරගත් දෙයක්
10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි දරුවෙකු වස පානය කර පාසලට පැමිණ තිබෙනවා. මෙසේ වස පානය කර ඇත්තේ හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක ඉගෙනුම…
නව පොල් ත්‍රිකෝණයක්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල්පැල ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අනුව රන්න, වීරකැටිය සහ වලස්මුල්ල යන ප්‍රදේශ…
සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් ආනයනයට අනුමැතිය
එළඹෙන උත්සව සමය වෙනුවෙන් සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම තීරණය අනුව ඉදිරි දින කිහිපයේදී කඩිනමින් සහල් ආනයනය කිරීමට පියවර…
අදත් පස්වරුවේ පළාත් රැසකට වැසි
අද දිනයේදිත් සවස 1 න් පමණ පසුව පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම, සබරගමුව, වයඹ සහ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
උතුරු කොරියාව සබ්මැරිනයක සිට මිසයිල දෙකක් අත්හදා බලයි
95 වෙනි ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































