Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 95 වෙනි ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වෙයි

    95 වෙනි ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වෙයි

    2023-03-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.91 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි රගහලේදී 95 වෙනි ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වී තිබෙනවා.

    මෙවර සම්මාන උලෙළේදී වසර 62 කට පසු රතු පලස භාවිත නොවීම විශේෂත්වයක්.

    ඔස්කාර් සංවිධායකයින් පෙන්වා දෙන්නේ රතු පලස වෙනුවට මෙවර ෂැම්පේන් වර්ණයෙන් යුත් පලසක් භාවිතා කරන බවයි.

    මෙවර සම්මාන උළෙලේ හොදම සහය නලුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ “ එව්රිතින්ග් එව්රිවේයාර් ඕල් ඇට් වන්ස් ” චිත්‍රපටයෙහි රංගන දායක වූ කිවි ක්වාන්ට්ටයි.

    එමෙන්ම එම චිත්‍රපටයේම රංගනය වෙනුවෙන් ජේමි ලී කාර්ටස් හොදම සහය නිලියට හිමි සම්මානය ද දිනා ගනු ලැබුවා.

    එම සම්මානය සදහා ඇය නිර්දේශ වූ පළමු අවස්ථාවේදීම සම්මානය හිමි කර ගැනීම විශේෂත්වයක්.

    මෙවර සම්මාන උළෙලේදී හොදම වාර්තා චිත්‍රපටය සදහා හිමි සම්මානය දිනා ගත්තේ රුසියානු හිටපු විපක්ෂ නායක ඇලෙක්සි නැවැල්නිගේ චරිතපදානය ඇසුරෙන් නිර්මාණය වූ “ නැවැල්නි ” සිනමා පටයයි.

    ඒ සදහා ඉන්දීය සිනමා පටයක් වන “ ඔල් දැට් බ්‍රිත්ස් ” චිත්‍රපටය ද නිර්දේශ වීම විශේෂත්වයක්.

    එමෙන්ම ඉන්දියාවේ තවත් ගීතයක් ද ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවා.

    ආශ්‍රීත පුවත්:  ට්‍රම්ප්-බයිඩ්න් සටනට
    The 95th Academy Awards will begin at the Dolby Theater in Los Angeles USA
    පෙර පුව​තවෘත්තිය සමිති රැසක් අද සිට වෘත්තිය ක්‍රියාමාර්ග වල
    ඊළඟ පුව​ත විමල් වීරවංශ ඇතුළු 07ට එරෙහි ගොනුකළ පැමිණිල්ල අද කැඳවනු ලැබුවා

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group