ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ව්‍යාජ 5000 නෝට්ටු මුද්‍රණය කළ බාහිර උපාධි අපේක්ෂකයෙක් අත්අඩංගුවට
රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු මුද්‍රණයකර බෙදාහැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු බියගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා අන්තර්ජාල ව්‍යාපාරික කටයුතුවල නිරත වන මෙරට…
ස්මාර්ට් ෂර්ට්ස්හි සොරකමකට ප්‍රධාන ආරක්ෂක නිලධාරි ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි ප්‍රධානතම ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන ස්මාර්ට් ෂර්ට්ස්හි ගබඩාව බිඳ, එහි අපනයනය සඳහා ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ එකොළහක් වටිනා…
රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු මියයාම ගැන පරීක්ෂණයක්
රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. යාපනයේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සදහන්. මෙම සැකකරු…
සැප්තැම්බර් අස්වැසුම හෙට සිට ප්‍රතිලාභීන්ට
සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ගෙවීම් හෙට සිට ප්‍රතිලාභීන්ට ලබා දීමට නියමිතයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ සැප්තැම්බර් මාසයට අදාලව රුපියල් මිලියන 8571 ක…
සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට තීරණයක්
වයස අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් පෙර පාසලට ඇතුලත් කිරීම අනිවාර්්‍ය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්…
මහජන ආරක්ෂාවට සන්නද්ධ හමුදාව කැඳවයි
මහජන ආරක්ෂාව සදහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා…
අධිවේගී මාර්ග සේවකයින් වර්ජනයක – රාජකාරි කටයුතු සදහා යුද හමුදාව කැඳවයි
අධිවේගි මාර්ග ජාලය පෞද්ගලීකරණය කිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අධිවේගී මාර්ගවල සේවකයින් අද සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වී තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන…
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය ඇතුළු සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගයට
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය ඇතු`ඵ සැකකරුවන් දෙදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දෙසැම්බර් මස 06 වන දා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය අද…
සනත් නිශාන්තට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම්
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවා තිබෙනවා. ඊයේ දින, සභාවේ සිදු වූ විනය විරෝධි ක්‍රියාව හේතුවෙන් මෙලෙස ඔහුගේ පාර්ලිමේන්තු සේවය සති…
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වෙන කාලය ජනපති කියයි
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය 2024 වසරේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කෙරෙන…
පේරාදෙණියේ සිදුවූ නායයාමකින් පුද්ගලයකු ජිවිතක්ෂයට
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පේරාදෙණිය නගරයේ නායයෑමක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. අප වාර්තාකරු කියා සිටියේ මෙලෙස මියගොස් ඇත්තේ…
ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
බියගම, වඩුවේගම ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5000ක නෝට්ටු 63ක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී වෙළඳසැල් වලට ලබා…
සීනි උපරිම සිල්ලර මිල ගැසට් නිවේදනය අහෝසියි – නව ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර තිබෙනවා. ඒ ඊට අදාළ නව ගැසට් නිවේදනයක්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු මියයයි
ඉන්දියාව හවුල්කරුවෙක් – අමෙරිකාව කියයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































