Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ස්මාර්ට් ෂර්ට්ස්හි සොරකමකට ප්‍රධාන ආරක්ෂක නිලධාරි ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    ස්මාර්ට් ෂර්ට්ස්හි සොරකමකට ප්‍රධාන ආරක්ෂක නිලධාරි ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    ටී.කේ.ජී. කපිල - කටුනායක
    2023-11-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි ප්‍රධානතම ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන ස්මාර්ට් ෂර්ට්ස්හි ගබඩාව බිඳ, එහි අපනයනය සඳහා ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ එකොළහක් වටිනා මසා නිම කළ ටී – ෂර්ට් සහ කමිස තොගයක් සොරාගත්,

    එම කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා ඇතුළු තිදෙනකු, එසේ සොරා ගත් ඇඟලුම් සමග අද(22) දින කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ඇති බව එම පොලිසියේ ප්‍රකාශකවරයෙකු කියා සිටියා.

    ඉකුත් 20 දින රාත්‍රී මෙම ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා, තවත් ඔහුගේ සහයන් දෙදෙනෙකු සමග පැමිණ මෙම කර්මාන්ත ශාලාවේ ගබඩාවේ පිටුපස කවුළුවක් බිඳ මෙම ඇඟලුම් සොරා ගෙන තිබෙනවා.

    පසුව එසේ සොරකම් කළ ඇඟලුම් තොගය මෝටර් රථයක් මගින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා.

    මෙම කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා හිටපු හමුදා නිලධාරීවරයෙකු වන අතර ඔහු විසින් මෙම සොරකම සම්පූර්ණයෙන් සැළසුම් කර මෙහෙයවා ඇති බවත්, මෙම ඇඟලුම් එළැඹෙන උත්සව සමයේ අලෙවිය සඳහා යොමු කිරීමට මොවුන් සැළසුම් කර තිබූ බවත් පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගෙන තිබෙනවා.

    මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ ඔවුන් මෙම සොරකම සඳහා භාවිතා කළ මෝටර් රථය කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද දින මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

    මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක පොලිසිය සිදු කරනු ලබනවා.

    පෙර පුව​තරක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු මියයාම ගැන පරීක්ෂණයක්
    ඊළඟ පුව​ත ව්‍යාජ 5000 නෝට්ටු මුද්‍රණය කළ බාහිර උපාධි අපේක්ෂකයෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group