ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

නෝටන්බ්රිජ් – මස්කෙලිය ප්රධාන මාර්ගයේ නායයාමක්
නෝටන්බ්රිජ් මස්කෙලිය ප්රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්රදේශයේ ප්රධාන මාර්ගය අභියස කොටසක් අද (04) නායගොස් ඇති බව නෝටන්බ්රිජ් පොලිසිය පවසනවා. ප්රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග…
NPP කාන්තා සංවිධානයේ විරෝධතාවයට පොලිසියෙන් ජල ප්රහාරයක්
ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානයේ විරෝධතාවයකට පොලිසියෙන් ජල ප්රහාරයක් එල්ල කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය පාර්ලිමේන්තු වටරවුමේ මෙම…
කල්මුණේ ළමා රැඳවුම් මධ්යස්ථානයේ පාලිකාව අද රක්ෂිත බන්ධනාගාර
කල්මුණේ – ඉස්ලාමාබාද් ප්රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයේ අත්අඩංගුවට ගත් කල්මුණේ ළමා රැඳවුම් මධ්යස්ථානයේ පාලිකාව අද දිනය දක්වා…
බීමතින් පැමිණි පිරිසක් ආරණ්යවාසී හිමිවරුන්ට පහරදෙයි
හොරොව්පොතාන, දියතිත්තවැව නන්දමිත්ර ආරණ්ය සේනාසනයෙහි වැඩවාසය කරමින් සිටි හිමිවරුන් දෙදෙනෙකුට සහ එම ආරණ්ය සේනාසනයෙහි රියදුරු ලෙස කටයුතු කළ අයෙකුට බීමතින් පැමිණි පිරිසක් විසින් පහරදී ඇතැයි…
පාසල්වල සහ තෝරාගත් පිරිවෙන්වල සිසුන් වෙත පාවහන් තිලිණපත් ලබා දීමේ නිල උත්සවය අද
දිවයිනේ දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා පාසල්වල සහ තෝරාගත් පිරිවෙන්වල සිසුන් වෙත පාවහන් තිලිණපත් ලබා දීමේ නිල උත්සවය අද පැවැත්වීමට නියමිතයි . මෝදර ශාන්ත ජෝන් විද්යාලයේදී එම…
මාතර මහෙස්ත්රාත් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකමට අදාළව සැකකරුවන් 5ක් අත්අඩංගුවට
මාතර මහෙස්ත්රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ හෙරොයින් සහ ගිනි අවි සොරකමට අදාළව සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ…
ප්රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන සමුගනියි
ප්රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. පවුලේ ඥාතීන් කියා සිටියේ සුමින්ද සිරිසේන මහතා පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අද(04) උදෑසන අභාවප්රාප්ත වූ…
රට තිබෙන තත්වය පිළිබඳ සියලු දෙනා අවබෝධ කර ගත යුතුයි
රට තිබෙන තත්ත්වය පිළිබඳ සියලු දෙනා අවබෝධ කර ගත යුතු බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය මහතා පවසනවා. ඇතැම් වෘත්තීය සමිති විසින් වැටුප්…
ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි
බෙංගාල බොක්ක ආශ්රිත ප්රදේශයේ පවතින පීඩන අවපාතනය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තීරණාත්මක බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග බෙංගාල…
සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල නැවත සමීක්ෂණය කැදවීම අද සිට
2022 අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් අද සිට කැදවීමට නියමිතයි. එය ලබන 18 වැනිදා දක්වා සිදු කිරීමට පහසුකම්…
දේවගැති ජෙරම් ප්රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
ප්රකාශයක් ලබා දීම සදහා දේවගැති ජෙරම් ප්රනාන්දු අද දින යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. පසුගිය අප්රේල් මාසයේ පැවති දේව මෙහෙයකදී ආගමික අසමගිය ඇති…
ලෝක ඒඩ්ස් දිනය අද
ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ “ප්රජාව බලගන්වමු – ඒඩ්ස් වලකමු” යන්නයි. වසරේ මුල් මාස 10 තුළ මෙරටින් එච් අයි වී…
වැසි තත්ත්වයේ වර්ධනය තවදුරටත්
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඕස්ට්රේලියාව ඇමෙරිකාවෙන් කෲස් මිසයිල 220ක් මිලදී ගැනීමට සැලසුම් කරයි
ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් කම්කරුවන් 21 ක් ජීවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































