ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

යළිත් වරක් කෑමවල මිල ගණන් ඉහළට
යළිත් වරක් ආපන ශාලාවල කෙටි කෑම ඇතුලු අනෙකුත් කෑමවල මිල ගණන ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි…
නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමග ව්යාපාරිකයෙක් අත්අඩංගුවට
කටුනායක ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි ගුවන් මගියෙකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ රුපියල් විසි දෙලක්ෂ අසූ දහසක් වටිනා…
ප්රදේශ රැසකට නාය යාමේ අනතුරු ඇගවීම්
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු…
කැලණිය සරසවියේ අධ්යයන කටයුතු අද සිට අදියර කිහිපයක් යටතේ ඇරඹේ
තාවකාලිකව වසා දැමුණු කැලණිය විශ්වවිද්යාලයේ අධ්යයන කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට විශ්වවිද්යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ් අනුව අද(11) දිනයේ සිට එම විශ්වවිද්යාලයේ අධ්යන…
කල් තැබුණු වැට් විවාදය අද – නිදහස් පක්ෂය එරෙහි වෙයි
පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති වීම නිසා ඊයේ(10) දිනයේ කල් තැබුණු වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පතට අදාළ විවාදය අද දි(11) දිනයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර අද…
දිවයිනේ ඇතැම් ප්රදේශවලට මි.මි. 75 ඉක්මවූ තද වැසි
දිවයිනේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අද(11) උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන්. එම නිවේදනයේ…
කහතුඩුව සහ මොරගහහේන සලිත කළ අයෙක් මාට්ටු
අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අවශ්ය කර සිටි සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කහතුඩුව…
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම් ජනවාරියේ සිට
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් පත්ර කැඳවීම ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භන බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්යවරයා…
ජාත්යන්තර බෞද්ධ අධ්යයන ආයතනයේ උපාධි ප්රදානෝත්සවය
නාගානන්ද ජාත්යන්තර බෞද්ධ අධ්යයන ආයතනයේ (NIIBS) සිව්වැනි උපාධි ප්රදානෝත්සවය පසුගිය වනදා 08 අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතාගේ ප්රධානත්වයෙන් එම ආයතන පරිශ්රයේ දී පැවැත්විණි. නාගානන්ද…
දිවයින පුරා විදුලිය විසන්ධි වෙයි
දිවයින පුරා විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වනවා. පද්ධතියේ මතුව ඇති දෝෂයක් හේතුවෙන් මෙලෙස රට පුරාම විදුලිය විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ.
සුළු වැරදි සම්බන්ධයෙන් නව නීතියක්
දුප්පත්කම හෝ වෙනත් කරුණු මත සුළු වැරදි සිදු කරන පුද්ගලයින් බන්ධනාගාර ගතකරනවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීම වැනි දඬුවමක් ලබාදීම පිළිබඳව රජයේ අවධානය යොමු ව තිබෙනවා.…
ක්රිකට් ගැන ජනපතිගේ මතය ?
ක්රිකට් ක්රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. 2030දී මෙරට ක්රිකට් ක්රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් තමා සතු…
නව විදුලිබල පනත හරහා විධායක අමාත්යවරයෙක් නිර්මාණය වන බවට චෝදනා
නව විදුලිබල පනත හරහා විධායක අමාත්යවරයෙක් නිර්මාණය වන බව විදුලිබල මණ්ඩලයේ විදුලි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය පවසනවා. කොළඹදී අද මාධ්ය හමුවක් අමතමින් එම සංගමයේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
රුසියා – යුක්රේන ගැටුම සම්බන්ධයෙන් චීන ජනාධිපතිගෙන් ප්රකාශයක්
ෆ්රෙඩී සුළි කුණාටුවෙන් මියගිය සංඛ්යාව 500 ඉක්මවයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































