Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මගේ කතාවට මෙයාලට උණ ගැනිලා – හමුදාව ඉවත් කළේ ඒකයි

    මගේ කතාවට මෙයාලට උණ ගැනිලා – හමුදාව ඉවත් කළේ ඒකයි

    මිහින්තලේ විහාරාධිපති හිමියෝ කියති
    2023-12-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු බව හෙළි වුණා.

    ඒ් ගැන මා කළ ප්‍රකාශයක් හේතුවෙන් මිහින්තලා විහාරස්ථාන භූමියේ සියලුම යුද හමුදා, නාවික හමුදා, සිවිල් ආරක්ෂක සෙබළුන් ඉවත් කරනවා.

    විදුලිබල මණ්ඩලය, ජල සම්පාදනය මණ්ඩලයේ යමෙකු ගැන සැකයි කිව්වොත් සියලු භටයන් අයින් කරයිද?

    මිහින්තලේ පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් කළොත් මුළු පොලිසියම අයින් කරයිද, මේකට හේතුව මගේ කතාවට මෙයාලට උණ ගැනිලා.

    හමුදාව ඉවත් කිරීම පෞද්ගලික පළිගැනීමක් බව ‌ෙඑතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

    උන්වහන්සේ මෙසේ පැවසුවේ මිහින්තලා රජමහා විහාරස්ථානයේ මැද මළුවේදී ඊයේ (10) දින පැවැති මාධ්‍ය හමුවකදීයි.
    එහිදී ධම්මරතන හිමියෝ මෙසේද පැවසූහ.

    රටේ පන්සල් පල්ලි කෝවිල් හැම තැනකම ආරක්ෂක අංශ සාමාජිකයන් සේවයේ යොදවලා ඉන්නවා. ආරක්ෂක අංශ සාමාජිකයන් මේ පුදබිමේ මගේ පෞද්ගලික වැඩ කරන්නේ නැහැ. සිවුරු හෝදන්නේ නැහැ. දාන මාන සකස් කරන්නේ නැහැ.

    එතැනදී යුද හමුදාව ද දස මහ යෝදනයන්ද නාවික හමුදාව ද සිවිල් ආරක්ෂක බලකායද ගුවන් හමුදාවද පොලිසියද කියන ඒක අදාළ නැහැ. සිව්වනක් පිරිසට තමයි මේ සියලු දෙනා අයිති වෙන්නේ.

    මම ඒදා කතා කළේ හමුදා ස්වේච්ඡා සේනාංකයක සෙබළුන් දෙදෙනෙකු ගැන නොච්චියාගම කඳවුරක අණදෙන නිලධාරියකු තමයි මෙහෙට ඒ දෙන්නා එවලා තියෙන්නේ.

    මින් ඉදිරියට මෙම විහාරස්ථානයේ ධාතු මන්දිරය, අක්කර දහස් ගානක පැතිරී ඇති පුරාවිද්‍යා නටඹුන්වල ආරක්ෂාව පුදබිම සුද්ධ පවිත්‍ර කිරීම ඇතුළු සියලු දේ ආණ්ඩුව කළ යුතුයි.

    ඒ දෙන්නා විහාරස්ථානයේ තොරතුරු ගන්න ඇවිල්ලා හිටියලු. එහෙම ගන්න ඔ්න නම් එතන සංචාරක පොලිසියක් ති බෙනවා. මිහින්තලේ පොලිසිය තිබෙනවා. මැද මළුවේ පොලිස් මුරපොළක් තිබෙනවා. එවායේ විස්තර තිබෙනවා.

    මම තමයි විහාරාධිපති. කවුරු හරි මෙහි ඒනවා නම් මට දැනුම්දීලා එන්නේ. මේ දෙන්නට මෙතන අකටයුත= වැඩක් කරලා හැංගිලා යන්න තිබුණා. බත් පතට වහ ටිකක් දාලා දෙන්න තිබුණා.

    තන්තිරිමලේ හිටපු රජමහා විහාරාධිපති ඝාතනය කළා. කවුරුත් දන්නේ නෑ කවුද ඝාතනය කළේ කියලා. මම මේ ප්‍රකාශය කළේ ත්‍රිවිධ හමුදාවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පොලිසියට විරුද්ධව නෙවෙයි.

    මේ හමුදාවේ භටයෝ කොහේ කඳවුරක කාගේ අනුමැතියෙන්ද මෙහෙට එව්වේ කියලයි අපි ප්‍රශ්න කළේ.

    මූලාශ්‍රය – ලංකාදීප

    පෙර පුව​තකොල්ලයක් සිදු කිරීමට ගිය ව්‍යාජ පිස්තෝල කල්ලියක් මාට්ටුවෙයි
    ඊළඟ පුව​ත මිහින්තලයෙන් හමුදා නිලධාරීන් ඉවත් කළත් ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group