ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

දිවයින පුරා වෘත්තීය සමිති ක්රියාමාර්ගයක්
දිවයින පුරා වෘත්තිය සමිති ක්රියාමාර්ගයක් හෙට දිනයේදී ආරම්භ කරන බව රාජ්ය හා පළාත් රාජ්ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසනවා. රාජ්ය සේවක වැටුප සදහා රුපියල් 20,000…
මිහින්තලා පුදබිමේ ආරක්ෂාවට පොලිසියේ 25ක් තවදුරටත්
පොලිස් නිලධාරින් 25 දෙනෙකු මිහින්තලා පුදබිමේ රාජකාරිය සදහා මේ වන විටත් යොදවා ඇති බව පොලිසිය පවසනවා. මාධ්ය හමුවක් පවත්වමින් පොලිසි මාධ්ය ප්රකාශක ජේ්යෂ්ඨ පොලිස් අධිකාරි…
වැට් බදු ඉහළ දැමීමේ යෝජනාවට නාමල්ගේ විරෝධය – VIDEO
වැට් බදු ඉහළ දැමීමේ යෝජනාවට තමන් විරෝධතාවය දක්වන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. සරල බදු ක්රමයක් සහ ජනතාවට දරාගත…
වැට් බදු සංශෝධන පනත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම වැඩි ඡන්ද 57 කින් අද පස්වරුවේ සම්මත වුණා. එහිදි එම පනතට පක්ෂව ඡන්ද 98 ක් සහ විපක්ෂව ඡන්ද…
විදේශගත ශ්රමිකයින්ගේ ප්රේශණ නිවැරදි ක්රමවේදයන් ඔස්සේ රට තුලට ගෙන්වා ගැනීමට අවධානය
විගමනික ශ්රමිකයන්ගේ අයිතීන් වර්ධනය, ජාත්යන්තර ශ්රම වෙළෙඳපොලේ පවතින අවස්ථාවන් වර්ධනය කිරීම සහ විදේශගත ශ්රමිකයින්ගේ ප්රේශණ නිවැරදි ක්රමවේදයන් ඔස්සේ රට තුලට ගෙන්වා ගැනීම ගැන අවධානය යොමු…
ඉදිරියේදී විදුලි බිලේ අඩුවක් ?
ඉදිරියේදී සිදු කරනු ලබන විදුලි ගාස්තු සංශෝධනයේදී විදුලිබිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව රාජ්ය අමාත්ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. අද කොළඹදී මාධ්ය වෙත අදහස් පළ…
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්රය ජාතික පද්ධතියට
නඩත්තු කටයුත්තක් හේතුවෙන් අක්රිය තත්ත්වයේ පැවති නොරොච්චෝලේ ලක්විජය බලාගරයේ තුන්වන ජනන යන්ත්රය මේ වනවිට ජාතික පද්ධතියට එක් කිරීම ආරම්භ කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය…
මහජන ප්රශ්න ගැන අහන්න වැඩබලන පොලිස්පති සිකුරාදාට සූදානම්
කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර තිබෙනවා . පොලිස් මාධ්ය ප්රකාශක…
මිහින්තලයෙන් හමුදා නිලධාරීන් ඉවත් කළත් ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ
මිහින්තලය පුදබිමේ සිටි හමුදා නිලධාරීන් ඉවත් කිරීම තුළින් පුදබිමේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා . අද පාර්ලිමේන්තුවේ…
මගේ කතාවට මෙයාලට උණ ගැනිලා – හමුදාව ඉවත් කළේ ඒකයි
මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කළ ප්රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු බව හෙළි වුණා. ඒ් ගැන මා කළ ප්රකාශයක් හේතුවෙන් මිහින්තලා…
කොල්ලයක් සිදු කිරීමට ගිය ව්යාජ පිස්තෝල කල්ලියක් මාට්ටුවෙයි
සෙල්ලම් පිස්තෝලයකින් සෙල්ලම් දැමීමට සැරසුනු ව්යාජ යුධහමුදා නිල හැඳුනුම්පත් සමග පුද්ගලයන් සිව් දෙනෙකු සහ ඔවුන් මංකොල්ල කෑමට සැරසුනු ත්රීරෝද රථයකින් හෙරොයින් ප්රවාහනය කළ කාන්තාවක් සහ…
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තිය සමිති 27 ක් සේවයෙන් ඉවතට
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තිය සමිති 27 ක් ඊයේ මධ්යම රාත්රී 12 සිට සේවයෙන් ඉවත් වීම හේතුවෙන් අද දින දිවයින පුරා තැපැල් කටයුතු අඩාල…
මහ කන්නයේ පොහොර මිලදී ගැනීමට ගොවින්ට රජය විසින් රුපියල් බිලියන 10 ක මුදලක්
2023 මහ කන්නයේ ගොවි ජනතාවට අවශ්ය පොහොර මිලදී ගැනීම සදහා රජය විසින් රුපියල් බිලියන 10 ක මුදලක් වෙන්කර තිබෙනවා. එයින් රුපියල් බිලියන 2.3 ක් මේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
නිව්යෝර්ක්හි අධිවේගි මාර්ගයක සිදු වූ රිය අනතුරකින් ළමයින් 5ක් ජීවිතක්ෂයට
ජපාන අගමැති ඉන්දියාවේ සංචාරයක
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































