Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    2026-08-15

    කාළගුණයෙන් දැනුම්දීමක්

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙන් වන ශිරාන් බාසික් දිවයිනට
    • ශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට
    • ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට
    • ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්
    • නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැස්ස නිසා වාරි ජලාශවල ජල ධාරිතාව ඉහළට

    වැස්ස නිසා වාරි ජලාශවල ජල ධාරිතාව ඉහළට

    2023-12-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ වාරිමාර්ග ජලාශවල ජල ධාරිතාව සියයට 75ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ තම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 40 ක් වාන් මට්ටමට පැමිණ ඇති බවයි.

    මේ අතර අධික වැසි හේතුවෙන් හල්දුම්මුල්ල කොට්ඨාශයේ පාසල් 3 ක් වසා දමා තිබෙනවා.

    එමෙන්ම කොළඹ – බදුල්ල මාර්ගයේ හාලිඇල – උඩුවර ප්‍රදේශයෙන් අද සිට සියලු දුර ගමන් බස් ධාවනය සිමා කර තිබෙනවා.

    නායයාමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය ජනතාවයට දැනුම් දෙන්නේ.

    මේ අතර උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක පා්‍රදේශීය ලේකම් කොට්ඨාශ 34 ක් සදහා නායයාමේ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

    පෙර පුව​තදිවයින පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්
    ඊළඟ පුව​ත මෙත්සිරි සෙවණ වාට්ටු සංකීර්ණයේ ගින්නක්

    සබැ​ඳි පුවත්

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    කාළගුණයෙන් දැනුම්දීමක්

    ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙන් වන ශිරාන් බාසික් දිවයිනට

    ශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    2026-08-15

    කාළගුණයෙන් දැනුම්දීමක්

    2026-08-15

    ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙන් වන ශිරාන් බාසික් දිවයිනට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group