ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

රුපියල් මිලියන 14 ක කේරළ ගංජා තොගයක් අල්ලයි
යාපනය, වෙත්තිලකේනි මුහුදේ පාවෙමින් තිබූ රුපියල් මිලියන 14කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්රැම් 35 යි ග්රෑම් 100 ඊයේ(24) සොයාගත් බව නාවික හමුදාව පවසනවා. වෙත්තලකේනි…
බිත්තර 30ක් දුන් සතොස 20ට සීමා කරයි
ලංකා සතොස මඟින් බිත්තර අලෙවි කිරීම සීමා කර ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත ඉන්දියාවෙන් ගෙන්වන ලද බිත්තර තොග සතොස හරහා අලෙවි…
අදත් වැසි වාර කිහිපයක්
උතුරු, නැගෙනහිර සහ ඌව යන පළාත්වල අද දිනයේදී සිහින්වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර…
නව බලාපොරොත්තු උදාවන නත්තලක් උදාවේවා
‘කඳුළින් සුසුමෙන් පීඩිතව අන්ධකාරයේ ඇවිද ගිය ජනතාව මහත් ආලෝකයක් දුටුවේය’ යන එම බලාපොරොත්තුව අලුත් කරන්නට අප සියළු දෙනාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් රට තුළ…
අද සහ හෙට බාර් වැසේ
මත්පැන් අළෙවිසැල් අද සහ හෙට දෙදින වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය අනුව මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්ර ඇති…
රෝගී වූ මාතර රැඳවියන්ගේ සාම්පල වෛද්ය පර්යේෂණාගාරයට
මාතර බන්ධනාගාරයෙන් වාර්තා වූ රෝගීන් අටදෙනාගේ සාම්පල බොරැල්ල වෛද්ය පර්යේෂණාගාරය වෙත යොමුකර ඇති බව බන්ධනාගාර සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය හේමන්ත රණසිංහ මහතා පවසනවා. ඒවායේ පරීක්ෂණ…
අධිවේගී මාර්ගයේ දිනක ලැබූ වැඩිම අදායම
අධිවේගී මාර්ගවල පෙරේදා දිනයේ ආදායම සියයට 40කින් පමණ වැඩි වී තිබෙනවා. අධිවේගී මාර්ගයේ පසුගිය 22 වැනි දා වාහන එක් ලක්ෂ 40,791 පමණ ගමන් කර ඇති…
වාලම්පුරි 04ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
මන්නාරම, ශාන්තිපුරම් ප්රදේශයේ විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි වාලම්පුරි 04ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී…
තුන්නානේ වෙඩිල්ලෙන් මන්න රොෂාන් මරුට
පාදුක්ක, තුන්නාන ප්රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීකයෙකු වන දොන් ඉන්දික නොහොත් ‘මන්න රොෂාන්‘ සහ…
බන්ධනාගාර ආශ්රීතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
බන්ධනාගාර ආශ්රිතව අද දිනයේද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එහි මාධ්ය ප්රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිනී බී දිසානායක මහතා පැවසුවේ, නත්තල්…
ලොව පුරා කිතුණු ජනතාව උත්සවත්ශ්රීයෙන් සමරන නත්තල උදාවෙයි
අසිරිමත් නත්තල ඊයේ මධ්යම රාත්රියේ උදා වුනා. නත්තල යනු ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කිරීම සඳහා සමරනු ලබන උත්සවයක් වනවා. එය දෙසැම්බර් 25 වන දින…
අසිරිමත් නත්තලට තව හෝරා කිහිපයයි
අද මධ්යම රාත්රියේ උදාවන අසිරිමත් නත්තල පිළිගැනීමට ලොව පුරා සියලු කිතුණු බැතිමතුන් මේ වන විට සූදානමින් පසුවනවා. ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරමින් සියලු කතෝලික දේවස්ථාන…
දරුවන් ගැන දෙමාපියන්ට පණිවුඩයක්
අධිකව ජනතාව ගැවසෙන ස්ථාන වලට ළමුන් රැගෙන යාම සිමා කරන ලෙස සෞඛ්ය අංශ ඉලා සිටිනවා. එමෙන්ම සෞඛ්ය අංශ සදහන් කරන්නේ පසුගිය කාල සීමාවේදී අනුගමනය කළ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
නීතිවිරෝධි සංක්රමණිකයින්ට එරෙහිව අමෙරිකාව හා කැනඩාව අතර එකගතාවක්
යුක්රේන ගැටුම්වලින් රුසියානු හමුදා භටයින් විශාල පිරිසක් ජීවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































