ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන්පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි…

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, දකුණ, උතුරු…
ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කිරීමේ තීරණයක්
දෛනිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. දැනට ක්‍රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය වෙනුවට මෙම නව ක්‍රමවේදය හදුන්වාදෙන…
මිරියබැද්ද යළි අවදානම්
මීරියබැද්ද ප්‍රදේශය යළි නායයාමේ අවදානමක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් නිවාස කිහිපයක්, ළමා සුරකුම් මධ්‍යස්ථානයක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථිරවම භාවිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.…
අහුංගල්ලේ වෙඩි තැබීමෙන් මාස 4ක බිළිඳා මව සහ පියා රෝහලට
අහුංගල්ල, ඌරගස්මංහන්දිය මාර්ගයේ ගල්වෙහෙර කනිටු විද්‍යාලය ආසන්න ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙකු බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති…
ජනාධිපතිවරණය පැවැත්වෙන කාලය පිළිබද ජනපතිගෙන් ප්‍රකාශයක්
රට ගොඩනඟමින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා . ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පස්වරුවේ කොළඹ සුගතදාස…
බිලියන 4000ක හෙරොයින් එක්ක 5ක් මාට්ටු
හෙරොයින් තොගයක් සමග සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙවුන්දර ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ. හොරොයින් කිලෝ…
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේ ඇති වු රෝගි තත්ත්වයක් හේතුවෙන් හෝමාගම මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි ඔහු මියගොස් ඇත්තේ. මියයන…
විදුහල්පතිවරුන් 5000කට නව පත්වීම්
විදුහල්පතිවරුන් 5000ක් සදහා නව පත්වීම් ලබාදීම සිදුකරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා. ලබන මාසයේදී අදළ පත්වීම් ලබා දීමට සැලසුම් කර ඇති බවයි…
24 වනදා විරෝධයක්
පාසල් නඩත්තුව සඳහා ප්‍රමාණවත් මුදල් ලබාදෙන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් සිදුකරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති ඒකාබද්ධ බල…
දෙදෙනෙකුගේ දිවි නැවතූ අනතුර
පොතුවිල් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. තනතුරින් තුවාල…
ලියාපදිංචියක් නොමැති රෝහල් සහ වෛද්‍ය ආයතන 7500ක් රටපුරා
දිවයින පුරා පෞද්ගලික වෛද්‍ය ආයතන සහ රෝහල් දසදහසක් ඇති බව අනාවරණ වී තිබෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ මේ වන විට ලියාපදිංචි…
සියුමැලි කත යකඩ යකාට බිළි
සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදියකින් ගමන් කිරීමේදී අදාල කාන්තාව මෙම අනතුරට මුහුණ පා ඇති බව…
උඩරට එලවළු මිල පහලට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට එළවළු මිල පහත වැටී තිබෙනවා. කෙසේවෙතත් දෙහි සඳහා මිලක් පවතින බවයි ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණෙන වෙළඳුන් සඳහන් කලේ. මේ අතර පොළොන්නරුව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
තුර්කි – සිරියා භූකම්පන මරණ 20 දහස ඉක්මවයි
භූමිකම්පන කැළඹීමෙන් පසු තුර්කියේ පිහිටීම වෙනස් වෙයි – මිය ගිය ගණනත් 17 000 ඉක්මවයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































