ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ලබන මස පස් වනදා කොළඹදී පැවැත්වීමට තීරණය කර ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. මෙම හමුව පැවැත්වීමට…
පාසල් උපකරණවල මිල ඉහළට
ජනවාරි මාසයේ සිට වැට් බදු වැඩි කිරීම හේතුවෙන් පාසල් උපකරණවල මිල ඉහල ගොස් ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. මේ හේතුවෙන් දෙමව්පියන් දැඩි පීඩනයකට ලක්ව…
මූල්‍ය වංචාවකට ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරයෙක් අත්අඩංගුවට
රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයන්ට විදේශ රටවල රැකියා ලබාදෙන බවසමින් හිටපු සභාපතිවරයා…
ඒකල කර්මාන්තපුරයේ ගින්නෙන් ප්ලාස්ටික් කම්හල දැවේ
ජා-ඇළ, ඒකල කාර්මික ජනපදයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක අද පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ජා-ඇළ පොලිසිය කියා සිටියේ ගම්පහ, කටුනායක, මීගමුව යන ගිනි නිවීමේ ඒකක විසින්…
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රෙක්ස් කොඩිප්පිලි යනු සිංහල සිනමාවේ දුෂ්ටයාට නව පණක් දුන් පුද්ගලයෙක් වනවා. ඔහු රංගන ශිල්පියෙක්, නිෂ්පාදන කළමනාකරුවෙක්,…
කිතුණු දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාවත් තර කෙරේ
කිතුණු දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව ප්‍රකාශ කලේ…
ලොව පුරා කිතුනු බැතිමතුන් අසිරිමත් නත්තල පිළිගැනීමට සුදානමින්
අද මධ්‍යම රාත්‍රියේ උදාවන අසිරිමත් නත්තල පිළිගැනීමට ලොව පුරා සියලු කිතුණු බැතිමතුන් මේ වන විට සූදානමින් පසුවනවා. ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරමින් සියලු කතෝලික දේවස්ථාන…
මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියන් අටක් රෝහල් ගත කෙරේ
මාතර බන්ධනාගාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැදවියන් 8 දෙනෙකු ඊයේ රාත්‍රියේ රෝහල් ගත කර තිබෙනවා. ඒ අනුව මාතර මහ රෝහලේ දැනට රෝගීන් 16 දෙනෙක්…
එක්සත් ජාතික පක්ෂය අලුත් වෙයි
ජනවාරි මස පළමුවනදා සිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු නව නායකත්ව මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව ඉදිරියට පක්ෂයේ තීරණ ගැනීමේ…
බඩෝවිට අසංකගේ ගෝලයෙක් STF දැලට කොටුවෙයි
ඩුබායි රාජ්‍යයේ සිට මෙරට තුල මහා පරිමානයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරනු ලබන බඩෝවිට අසංක නැමැත්තාගේ ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස…
යුක්තිය මෙහෙයුමෙන් තවත් 1500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුම තුළින් ගෙවුණු පැය 24 තුල සැකකරුවන් 1 534 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් පුද්ගලයින් 23 දෙනෙකුගේ දේපොළ සහ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ…
දුරකථන දත්ත උපයෝගී කරගනිමින් ඝාතන සැකකරුවෙකු අත්අඩංගුවට
පුද්ගල ඝාතනයකට අවශ්‍ය කරන සැකකරුවෙකු දුරකථන දත්ත වාර්තා විශ්ලේෂණය කර අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ලැබී තිබෙනවා. පසුගිය නොවැම්බර් 28 වනදා වත්තල ඇලකන්ද ප්‍රදේශයේ හෝටලයක් තුළ…
මට චෝදනා කරන්නේ වැරදිකරුවන්
ගතවූ පැය 24 තුළදී යුක්තිය මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් 1676 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන්ගෙන් 119 දෙනෙක් සම්බන්ධව රැදවුම් නියෝග මත…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ප්‍රංශයේ උද්ඝෝෂණවලදී විරෝධතාකරුවන් 457 ක් අත්අඩංගුවට
නව ග්‍රහලෝකයක පළමුවරට දුවිලි කුණාටුවක් නිරීක්ෂණය වෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































