ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ඝාතන දෙකකට සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට
පාතාල කල්ලි නායකයකු බව කියන හීනටියන මහේෂ් නමැත්තාගේ ගෝලයෙක් බව කියන පුද්ගලයෙකු ඝාතනයක් සිදු කිරීමේ අරමුණේ සිටියදී අවිආයුධත් සමග කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා…
පොදුජන පෙරමුණේ එකම අරමුණ බලය ලබාගැනීමයි
මීලඟ මහ මැතිවරණයේදී විපක්ෂයට යාම වෙනුවට ආණ්ඩු පක්ෂයේ බලය ලබා ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලාපොරොත්තුව වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.…
කතරගම දේවාලයේ ප්‍රධාන කපුමහතා අතුරුදන්
කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන් වී ඇති බවට ලද පැමිණිලි සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද දිනයේ කතරගම පොලිස් ස්ථානය වෙත…
දිවයින පුරා අද සිට යළි ක්‍රියාත්මකයි
මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුම් අද සිට නැවත ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. නත්තල් දිනය වෙනුවෙන් නිලධාරින් යෙදවීම හේතුවෙන් යුක්තිය මෙහෙයුම පසුගිය…
රුපියල් මිලියන 77,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද දිනයේ සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 77,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. ඒ අනුව…
රට බංකොළොත් වුණේ 2012දී මහින්ද ගත්ත අධිපොලී ණය නිසා
2012 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් අධික පොලියට ලබාගත් කෝටි 100 ක ණය මුදල හේතුවෙන් ශ්‍රී ලංකාව බංකොලොත් වූ බව එක්සත් ජනරජ පෙරමුණ චෝදනා කරනවා.…
වරායෙන් ඖෂධ නිදහස් කරගැනීමටත් කමිටුවක්
වරායෙන් ඖෂධ නිදහස් කර ගැනීමට විශේෂ සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවා ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලික පරමාර්ථය ගුණාත්මක සෞඛ්‍ය…
මාතර බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය අතට
මාතර බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දිනවල බන්ධනාගාරයෙන් උණ රෝගීන් 17 දෙනෙකු වාර්තා වීමත් සමඟ බන්ධනාගාරය…
ජනපතිවරණයෙන් සජිත්ට පැහැදිළි ජයක්
එළඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට පැහැදිලි ජයග්‍රහණයක් ලැබෙන බව සමගි ජනබලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ මේ වන විටත් පක්ෂ සංවිධාන කටයුතු…
නැවතුව තැනින් යුක්තිය මෙහෙයුම හෙට ඇරඹෙයි
මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුම් හෙට සිට නැවත ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. නත්තල් දිනය වෙනුවෙන් නිලධාරින් යෙදවීම හේතුවෙන් යුක්තිය මෙහෙයුම පසුගිය…
VAT පනවන්නත් කලින් අය කරනවා
වැට් බද්ද පැනවීමට පෙර එය මේ වන විටත් ක්‍රියාත්මක බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය චෝදනා කරනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසුවේ මේ…
සෝමාවතියට පිවිසෙන සුංගාවිල පාර විවෘත කෙරේ
ඵෙතිහාසික සෝමාවතිය පුදබිමට පිවිසෙන සුංගාවිල මාර්ගය අද විවෘත කර තිබෙනවා. පොළොන්නරුව සහ මහවැලි ගඟේ ඉහළ ජලපෝෂක ප්‍රදේශයට බලපෑ වැසි තත්ත්වය හේතුවෙන් එම මාර්ගය පසුගිය 16…
කෙහෙළියගෙන් CID ප්‍රශ්න කරයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. මෙම ප්‍රකාශය ඔහුගේ නිවසේදී ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රමිතියෙන් තොර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ගෝලීය මූල්‍ය ස්ථාවරත්වයේ අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක්
ඊශ්‍රායල අගමැති විසින් ආරක්ෂක ඇමති නෙරපා හරියි – කෝපයට පත් ජනතාව විරෝධය පළ කරමින් වීදී බසියි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































