Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, නොවැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඝාතන දෙකකට සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

    ඝාතන දෙකකට සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

    ටී.කේ.ජී. කපිල - කටුනායක
    2023-12-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාතාල කල්ලි නායකයකු බව කියන හීනටියන මහේෂ් නමැත්තාගේ ගෝලයෙක් බව කියන පුද්ගලයෙකු ඝාතනයක් සිදු කිරීමේ අරමුණේ සිටියදී අවිආයුධත් සමග කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ යුක්තිය මෙහෙයුම යටතේ සිදු කරන ලද වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවයි.

    කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කියා සිටියේ ඩුබායි සිට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන හීනටියන මහේෂ් නමැත්තාගේ උපදෙස් මත මිනීමැරුම් තුනක් සිදු කිරීම සඳහා, අවශ්‍ය ගිනි අවි, යතුරු පැදි සමග සූදානමින් සිටි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    ඉකුත් 20 වනදින ආඩිඅම්බලම ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කර පළායමින් සිටියදී 28 හැවිරිදි කළහුගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07 කාලයක් සඳහා රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබෙනවා.

    එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම මිනීමැරුම් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

    අදාළ මිනීමැරුම් සඳහා භාවිතා කිරීමට සූදානමින් සිටි ඇමෙරිකාවේ නිෂ්පාදිත මිලිමීටර් 09 ස්වයංක්‍රීය රිවෝල්වරයක්, එයට යොදන උණ්ඩ, ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරු පැදි දෙකක් සහ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හෙරොයින් මිලි ග්‍රෑම් 6010 ක් ද සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මිනුවන්ගොඩ, උන්නාරුව සහ කළහුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනකු මෙසේ මොහු ඝාතනය කිරීම සඳහා සූදානම් වී සිටි අතර මොහුගේ සහායක වෙඩික්කරු ද මිනුවන්ගොඩ පොලිසිය මගින් හදිසියේම හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීම නිසා මෙම මිනීමැරුම් මදක් පමා වී පැවති බව කටුනායක පොලිසියේ ප්‍රකාශයෙකු කියා සිටියා.

    මෙම පුද්ගලයා අද(27) දින ඔහු සන්තකයේ පැවති ගිනි අවිය, එයට යොදන උණ්ඩ, යතුරු පැදි දෙකක් සහ හෙරොයින් තොගය සමග 12/27 දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක සහ මීගමුව 111 සහකාර පොලිස් අධිකාරී රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මාරසිංහ, උපපොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි, පොලිස් සැරයන් 37371 සුනිල්, පොලිස් කොස්තාපල්වරුන් වන 33249 අනුෂ්ක, 96820 සදමාල්, 102289 මධුසංඛ යන පොලිස් කොස්තාපල් රියැදුරු 16611 සිල්වා යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිනවා.

    පෙර පුව​තපොදුජන පෙරමුණේ එකම අරමුණ බලය ලබාගැනීමයි
    ඊළඟ පුව​ත රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපුමහතා CIDයට භාරවෙයි

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group