ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දීයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල අලයා නමැත්තෙක් බවටයි වාර්තා වන්නේ. ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවටද වාර්තා වනවා. ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම මේ…

කොළඔ වරාය නගරයේ ව්‍යාපාර සම්බන්ධයෙන් සාකච්ඡා
කොළඔ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති 4 ක් ඇතුළත කමිටුවට ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව…
එංගලන්තය පරදා ලංකාවට විශිෂ්ට ජයක්
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ එංගලන්ත කණ්ඩාය කඩුළු 08න් පරාජයට පත් කරමින්. තරඟයේ…
සියයට 70ක බදු ආදායමක් මෙරටට අහිමි වෙලා
2018 වසරට සාපේක්ෂව වර්තමානයේ සියයට 70කින් බදු ආදායමක් මෙරටට අහිමි වී ඇත්තේ ආනයන සීමා හේතුවෙන් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.…
විපක්ෂනායක සජිත්ගෙන් ප්‍රකාශයක්
එක්සත් ජාතික පක්ෂය කළමනාකරණය කළ ආකාරයෙන් මෙරට විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කළ නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අත්තනගල්ල උඳුගොඩ අරෆා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක්…
බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක්
විදුලි බිල වැඩි කීරමට ගත් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන්නැයි බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ විදුලි බිල වැඩි…
සුළු හා මධ්‍යම පන්තියටත් කොළඹින් නිවාසයක්
සුළු හා මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. ඊට අදාළ එකගතාව පසුගියදා ජනාධිපති රනිල්…
දෙවන පාසල් වාරය අදින් අවසන්
රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන්වනවා. ඒ අනුව සිංහල සහ දෙමළ මාධ්‍යයේ පාසල් සදහා දෙවන පාසල් වාරය අද දිනයෙන් අවසන්…
අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක්
ගුරු – විදුහල්පති විරෝධතාවය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විරෝධතාවය අතරතුර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවයි එම…
අඝාතය වැළදුනු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක්
අඝාතය වැළදුනු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා අඝාත සංගමය පවසනවා. එහි සභාපති වෛද්‍ය එච්.ගුණසේකර මහතා සදහන් කළේ සෑම අවුරුදු 25 කට…
රාජ්‍ය විශ්වවිද්‍යාල අඩපණ කිරීමේ වැඩපිළිවෙලක්
රාජ්‍ය විශ්වවිද්‍යාල අඩපණ කිරීමේ වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජනබලවේගය පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකට…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බේරා ගැනීමට කමාන්ඩෝ බලකායක්
මත්ද්‍රව්‍ය ජාවාරම විසින් මෙරට දරුවන් බිලිගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මත්කුඩු ජාවාරම්වල නිරත පුද්ගලයින්ව රක්ෂිත බන්ධනාගාරවලින් බේරා ගැනීම සදහා කමාන්ඩෝ බලඇණි…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම තොරතුරු
උතුරු සහ නැගෙනහිර පළාත්වල හැර සෙසු පළාත්වල පස්වරු 2 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
සීතට අසාධ්‍යයි # බලධාරීන්ගේ අවධානයක් නෑ # හිමිකරුගෙන් රජයට චෝදනා
වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටින සීතා ඇතින්න සම්බන්ධයෙන් බලධාරින්ගේ නිසි අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බව එම ඇතින්නගේ හිමිකරු වන එස්.එම්.රොෂාන් මහතා පවසනවා. ඔහු පවසන්නේ මේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 34000 ඉක්මවයි
නරේන්ද්‍ර මෝදි සහ බෙන්ජමින් අතර සාකච්ඡාවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































