Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.

    2026-07-24

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    2026-07-24

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.
    • ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට
    • ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි
    • ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට
    • ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්
    • පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අඝාතය වැළදුනු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක්

    අඝාතය වැළදුනු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක්

    2023-10-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අඝාතය වැළදුනු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා අඝාත සංගමය පවසනවා.

    එහි සභාපති වෛද්‍ය එච්.ගුණසේකර මහතා සදහන් කළේ සෑම අවුරුදු 25 කට වැඩි පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම රෝග වැළදීමේ අවදානමක් පවතින බවයි.

    මුහුණේ එක් පැත්තක් ඇද වීම, වචන පැටලී යාම ආදිය අඝාතයේ රෝග ලක්ෂණ වනවා.

    අඝාතය හේතුවෙන් ලොව මිලියන 6.5 කට අධික සංඛ්‍යාවක් මිය යන අතර ඉන් සියයට 58 ක්ම පිරිමි පුද්ගලයින් වන බවටයි වෛද්‍ය එච්.ගුණසේකර මහතා සදහන් කළේ.

    එළඹෙන 29 වන දිනට යෙදෙන අඝාත දිනයට සමගාමිව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/10/HARSHA-EDIT.mp3
    පෙර පුව​තරාජ්‍ය විශ්වවිද්‍යාල අඩපණ කිරීමේ වැඩපිළිවෙලක්
    ඊළඟ පුව​ත අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.

    2026-07-24

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    2026-07-24

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-24

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group