22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

හෝමාගම කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක දුමාරයක්
හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ගින්නෙන් විනාශ වූ ගබඩාවේ යළි දුමාරයක් ඇති වී තිබෙනවා . අදාළ ගබඩාවේ ගින්නක් ඇති වුණේ, පසුගිය වසරේ අගෝස්තු මස 17 වැනිදා යි.…
මහල් නිවැසියන්ට වසර අවසන්වීමට පෙර හිමිකම් ඔප්පු
නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් සියයට 50 කට මෙම වසර අවසන් වීමට පෙර හිමිකම් ඔප්පු පිරිනැමීමට රජය විසින් තීරණය කර තිබෙනවා. ඒ…
ශ්‍රී ලංකාවේ ජනගහනය ගැන අනාවැකියක්
මෙරට ජනගහනය ඉදිරියේදී සැලකිය යුතු ලෙස පහළ යා හැකි බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබද මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා පවසනවා. ඒ සදහා කරුණු කිහිපයක්…
2024 පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ හෙට දිනයේ සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු…
රංගන ශිල්පිනියකට හදි කරන්න ගිය ත්‍රීරෝද රථ රියදුරු
රංගන ශිල්පිනියකට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සහ කිරීමක් පිළිබදව වාර්තා වනවා. 23 වන වියේ පසුවන මෙම රංගන ශිල්පිනිය…
කවුරු පක්ෂ මාරු කළත් බය වෙන්න දෙයක් නෑ
පක්ෂ මාරුවීම සෑම කාලයකදීම සිදුවන බවත් ඒ සදහා බිය විය යුතු නොමැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම සදහා මේ…
රජය මැතිවරණයට යන්න බය වෙලා
වත්මන් රජය මැතිවරණ සදහා ඉදිරිපත් වීමට බිය වී ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. පුරවැසියන් රවටමින් කටයුතු කළ කාලය ඉදිරියේදී අවසන්…
රට පවත්වාගෙන යන්න කළ යුතු දේ චන්දිම හෙළිකරයි
රට පවත්වාගෙන යාම සදහා ශක්තිමත් දේශපාලන පක්ෂයකට බලය ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. දැනට පවතින ශක්තිමත්ම විකල්ප දේශපාලන පක්ෂය වන්නේ…
ඕමාන් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
ඕමානයේ විදේශ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කරන ලද පුද්ගලයෙකු මාතලේ ඇල්වල ප්‍රදේශයේදී අද(08) අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකය…
ඩෙංගු මඩින්න ලැබෙන ජනතා සහය මදි
ඩෙංගු මර්ධනය සඳහා මහජනතාවගෙන් ලැබෙන සහාය ප්‍රමාණවත් නොවන බව කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජය විජයමුණි මහතා පවසනවා . ඉකුත් ඔක්තෝබර් මාසයේ…
සියලු විශ්ව විද්‍යාල සිසුන් සඳහා නව නීතියක්
රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙළේදී විශ්ව විද්‍යාල සිසුන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ සඳහා…
කාන්තාවන් රැවටූ යුගය අවසන් – මාලිමාවේ නායකයාගෙන් ප්‍රකාශයක්
වරදාන වරප්‍රසාදවලට කාන්තාවන් රැවටු යුගය වසන් බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කලේ ආර්ථික පීඩනය හේතුවෙන් කාන්තාවන් බෙදීම් දේශපාලනයට…
පුද්ගලික අරමුණු සපුරා ගැනීමට වැඩවර්ජන නොකළ යුතුයි
ඇතැම් වෘත්තිය සමිති තම දීමනා වැඩි කර ගැනීමේ අරමුණින් වැඩ වර්ජන නොකළ යුතු බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. රට අසීරු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
කෘතිම බුද්ධීන් භාවිතය නිසා රැකියා මිලියන 300 ක් පමණ අහිමිවීමේ අවධානමක්
ඉන්දීය අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































