ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ආර්ථික විනාශය නිසා දැවැන්ත ණය බරක්
ආර්ථික විනාශය හේතුවෙන් ලක්ෂ 31ක් දැවැන්ත ණය බරතාවකින් පෙලෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අතරින් ලක්ෂ 7ක් ණය ලබා ගෙන ඇත්තේ ආහාර…
ඈන් කුමරිය අද දිවයිනට
එංගලන්තයේ ඈන් කුමරිය නිල චාරිකාවක් සඳහා අද දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඇය ලබන 13 දක්වා මෙරට සංචාරය කරනු ඇති. ඈන්…
ජපන් මුදල් ඇමැති හෙට දිවයිනට
ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා නිල සංචාරයක් සදහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහු දින දෙකක් මෙරට රැදී සිටීනු ඇති. මෙම සංචාරයේදී ජපාන මුදල් අමාත්‍යවරයා,…
යාල වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම නැවත දැනුම් දෙනතුරු වසා දැමේ
අධික වර්ෂාවත් සමග පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් යාල වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව තිස්සමහාරාම පලටුපාන යාල ප්‍රධාන පිවිසුම නැවත…
සෞඛ්‍ය සේවා 10 ක සාමාජිකයින් වැඩවර්ජනයක
දිවයින පුරා පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ආරම්භ කල සංකේත වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි. වෛද්‍ය නිලධාරින් සදහා ලබා දුන් රුපියල් 35,000 ක දීමනාව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ට ලබා…
ජනාධිපතිවරණය තවත් මාස 9 කින් අනතුරුව පැවැත්වීමේ සුදානමක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඔහු…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 09.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව රැස්වීමට නියමිතයි . ඒ අනුව අද දිනයේදී අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට…
UPDATE: අධිවේගී පිවිසුම ආසන්නයේදී කතක් ඝාතනය කළ සැකකරු රටින් පනින්න යද්දි අල්ලයි
කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරු රටින් පළා යාම සඳහා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීයි.…
මහල් නිවසින් වැටී කතක් මරුට
වැල්ලවත්ත පොලිස් වසමේ මහල් නිවාසයකින් ඇද වැටී කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ එම මහල් නිවාසයේම පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්. සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී…
යුක්තියෙන් තවත් 952ක් අත්අඩංගුවට
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පැය 24 ක් තුළදී සිදු කරන ලද වැටලීම්වලින් සැකකරුවන් 952 කු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 42 කු…
වැට් බද්ද නිසා ඉහළ ගිය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ
වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල ගණන් මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අල, පරිප්පු, සීනි, ලූණු, තිරිඟු පිටි…
පාස්කු ප්‍රහාරයේ චෝදනාවලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නිදොස් කොට නිදහස්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එල්ල වන චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ නව ජාතික පොලිස් කොමිසම විසින් පත්…
INS KABRA කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් “INS KABRA” නෞකාව නිල සංචාරකයක් සදහා ඊයේ(08) කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. අදාළ නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කළ බවයි…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
පිලිපීනයේ මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 28 ක් ජිවිතක්ෂයට
චිලි රාජ්‍යයෙන් කුරුලු උණ ආසාදිතයෙක් හදුනා ගනියි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































