ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බවට මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ඒ අනුව කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවයේ…
රට බංකොලොත්ව තිබු යුගය අවසන්
දැවැන්ත ව්‍යසනයකට මුහදීමට නියමිතව තිබු රට ක්‍රමයෙන් ගොඩ නැංවීම සිදු කලේ වත්මන් ජනාධිපතිවරයා විසින් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. එක්සත්…
දිවයින පුරා රෝහල්වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි
රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සදහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කළ ඉල්ලීමක් මත මෙලෙස ත්‍රිවිධ හමුදාව…
බන්ධනාගාරවල තදබදය ඉහලට
බන්ධනාගාර සිරමැදිරි වල වාට්ටුවල ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232 ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන…
සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධ වර්ජනයක
සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධව අද පෙරවරු 08 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. රජය විසින් වෛද්‍යවරුන්ට ලබා දීමට තීරණය කර ඇති…
රුහුණු කුමාරි අදහස වෙනස් කරයි
රුහුණු කුමාරි දුම්රිය බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කිරීමට ගත් තීරණය සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව එම දුම්රිය සාමාන්‍ය පරිදි අද සිට ධාවනය කෙරෙන්නේ මාතර සිට මරදාන…
මට්ටක්කුලියේ වෙඩි තැබීමෙන් “බඩා රංජි” මරුට
මෝදර, මට්ටක්කුලිය, ‘රන්දිය උයන‘ නිවාස සංකීර්ණය අසලදී ඊයේ රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් අදාළ වෙඩි…
සැප බසයක් අධිවේගයේදී ගිනි ගනී
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුම ආසන්නයේදී අධිසුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන තිබෙනවා. අද(15) දහවල් මෙලෙස ගිනිගෙන ඇත්තේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක්…
Online ණය දුන් හයක් අල්ලයි – 5ක්ම චීන ජාතිකයන්
දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඔන්ලයින් ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වැටලූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහිදි චීන ජාතිකයින් 5 දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන…
BREAKING NEWS : අවලෝකිතේෂ්වර නමින් හඳුන්වාගත් පුද්ගලයා අත්අඩංගුවට
බෞද්ධ දර්ශනයට විකෘති අර්ථකථන දෙමින් ජනතාව නොමග යැවූ අවලෝකිතේෂ්වර යන නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට…
ලොව පුරා හින්දු ජනතාව මහත් හරසරින් සමරනු ලබන තෛපොංගල් දිනය අදයි
හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වී එෆ්.එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් දැන් .
කොරතොට වෙඩි තැබීමක් – එක්දරු පියෙක් මරුට
නවගමුව, තුංඅඳහේන ප්‍රදේශයේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් තුවාල ලද පුද්ගලයෙකු අතුරුගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහිදී වාචික පිලිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප්‍රශ්න පළමුව ඉදිරිපත් කෙරෙනු ඇති. එමෙන්ම පනත් කිහිපයක් අද දෙවනවර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
චීනයෙන් පකිස්ථානයට ඩොලර් බිලියන 02ක ණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපරාධ චෝදනා
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































