ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

වම්බටුවල මිනිසාට අහිතකර කෘමිනාශක
වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති වම්බටුවල මිනිසාට අහිතකර කෘමිනාශක පවතින බව අනාවරණ වී තිබෙනවා. ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ආහාර විද්යා හා තාක්ෂණ අධ්යයනාංශය විසින් කරන ලද පර්යේෂණයකදීයි…
ව්යාජ වෛද්යවරයෙකු පොලිස් අත්අඩංගුවට
බියගම බණ්ඩාරවත්ත ප්රදේශයේ නීතිවිරෝධී ලෙස වෛද්ය මධ්යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ව්යාජ වෛද්යවරයෙකු ලෙස පෙනී සිටිමින් එම වෛද්ය මධ්යස්ථානය පවත්වාගෙන…
අධික හිරු එළියෙන් අන්ධ භාවයට පත් විය හැකියි (වීඩියෝ)
“කජීමාවත්තේ සියලු දෙනාට නිවාස දෙන්න” – ජනපතිගෙන් උපදෙස්
කොළඹ කජිමාවත්තේ පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට අවශ්ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. නිවාස…
ගෝඨාභයගේ කුමන්ත්රණය එළිදකියි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්රණය” ග්රන්ථය අද දිනයේ එළිදැක්වීමට නියමිතයි. මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ජාත්යන්තර අනුග්රහය සහිත පාලන…
ඇල්ල ප්රදේශයේ නිවසක් ගින්නෙන් විනාශ වෙයි
ඇල්ල කරඳගොල්ල ප්රදේශයේ නිවසක හදිසී ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න ඇති වන අවස්ථාවේ දී නිවසේ එක් අයෙකු රැඳී සිට ඇති අතර ගින්නෙන් පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයා…
මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ නම් භාවිත කරමින් කප්පම් ඉල්ලීමේ කල්ලියක් පිළිබද අනාවරණයක්
ශ්රීපාද විශේෂ රාජකාරියේ යෙදෙන නල්ලතනනිය මහජන සෞඛ්ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්ය පරීක්ෂකවරයෙකුගේ හා තමන්ගේ නම සඳහන් කරමින් ජංගම දුරකතන හරහා නල්ලතන්නිය නඟරයේ සංචාරක නිවාඩු නිකේතන…
රියදුරු රෝගී වීමෙන් බස් රථයක් අනතුරට
පුද්ගලික බස් රථයක රියදුරකුට ඇති වූ හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ධාවනය කරමින් තිබූ බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයක්…
රස්නෙ තිබුණට අද තැන් තැන් වලට වැසි
නව විදුලි සබඳතා ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව
නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට වෙත ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර…
”ඇයට ශක්තිය – දැයට ප්රගතිය” – ජාත්යන්තර කාන්තා දින ජාතික උත්සවය හෙට
2024 මාර්තු මස 08 දිනට යෙදෙන ජාත්යන්තර කාන්තා දින ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් හෙට (08) කොළඹදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. කාන්තා…
ජනපති දුන් පොරොන්දුව ඉටු කරමින් මල්වාන අල් මුබාරක් මධ්ය මහා විද්යාලයට නව ශ්රවණාගාරයක්
මල්වාන, අල් මුබාරක් මධ්ය මහා විද්යාලයට සියවසක් සපිරීම නිමිත්තෙන් පසුගිය වසරේ සැප්තැම්බර් 06 වනදා විද්යාලයේ පැවති උත්සවයට එක් වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එහිදී දරුවන්ට…
අනුර හමුවීමට රාජ්යතාන්ත්රිකයින් පිරිසක්
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග රටවල් 06ක රාජ්යතාන්ත්රික නිලධාරීන් අතර හමුවක් ඊයේ (06) පවත්වා තිබේ. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
සංවර්ධන ව්යාපෘති සඳහා දායකත්වය ඉහළ නංවන්නැයි මුරුසිය ඉන්දියාවෙන් ඉල්ලයි.
පකිස්තානයේ සිටින චීන වැසියන්ගේ ආරක්ෂාව ගැන ගැටළුවක්.
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































