ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

“අපි බලමු මොකද වෙන්නෙ කියලා” වෙබ් අඩවි හිමිකරු බන්ධනාගාරයට
එන්නත් සහ ප්රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සන්ධානයේ නියෝජිතයින් සෞඛ්ය අමාත්ය හමුවෙයි.
එන්නත් සහ ප්රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සන්ධානයේ මධ්යම ආදායම්ලාභී රටවල්හි අධ්යක්ෂ ඇඩ්රියානා ජිමෙන්ස් කුලුන් ඇතුළු පිරිසක් දෙදින නිල සංචාරය සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් ඊයේ (06)…
බැසිල් – මහින්ද – රනිල් හමුවක්
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවීමට නියමිත බවට…
IMF දෙවන සමාලෝචනය අද සිට
ජාත්යන්තර මූල්ය අරමුදල හෙවත් අයි එම් එෆ් හි දෙවන සමාලෝචනය අද ආරම්භ වනවා. මේ අනුව එහි ආරම්භක රැස්වීමක් ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිතයි. ස්ථාවරත්වය සහ ආර්ථික…
හමුදාවට අපහස වන පුවත දැමූ වෙබ් අඩවි හිමිකරු රිමාන්ඩ්
යුද හමුදාවට අගෞරව වන ආකාරයේ මෙන්ම ජාතික ආරක්ෂාවට බලපෑම් වන ආකාරයෙන් පුවතක් පළ කළ වෙබ් අඩවියක හිමිකරුවෙන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර…
හරක් කටාට පනින්න උදව් කල සැරයන් කොටුවෙයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක්කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාමට තැත් කිරීමේ අසාර්ථක උත්සහයකට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු දුරකතන දත්ත විශ්ලේෂන ඔස්සේ සිදුකළ…
පළාත් රාජ්ය සේවකයින්ගේ ස්ථාන මාරු අත්හිටුවයි
පළාත් රාජ්ය සේවයේ පත්වීමක් දරන නිලධාරියෙකු මධ්යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබෙනවා. ඊට අදාළ චක්රලේඛය රාජ්ය සේවා කොමිෂන්…
දීමනා ගැන අලුත්ම කතාව
වෙනත් හැකියාවන් සහිත පුද්ගලයින්, හඳුනානොගත් වකුගඩු රෝගීන් සහ වැඩිහිටි ආධාර ලබන පුද්ගලයින් සඳහා වන ගෙවීම් අස්වැසුම ප්රතිලාභ ක්රමවේදය හරහා සිදුකිරීමට මුදල් අමාත්යාංශය තීරණය කර ඇත.…
ආනයනකරුවන්ට පණිවිඩයක්
තැඹිලි වගාව ප්රචලිත කෙරේ
තෝරාගත් ගම්මාන 86ක තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට කෘෂිකර්ම අමාත්යාංශය තීරණය කර තිබෙනවා. ලංකාවේ තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් මේ වනවිට ජාත්යන්තර වෙළෙඳපොලේ නිර්මාණය වී ඇති…
සමෘද්ධිය එලෙසම
සමෘද්ධි ව්යාපාරය කිසිදු අවස්ථාවක අහෝසි කිරීමට රජය බලාපොරොත්තු නොවන බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එමෙන්ම සමෘද්ධි ව්යාපාරය සවිලබ ගැන්වීම සඳහා විශේෂ වගකීමක්…
මහබැංකු පඩි ලැයිස්තුව එළියට
මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මහබැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කළ ආකාරය සහ වැටුප් ප්රතිශත අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට කටයුතු කළා. ඒ…
උඩප්පුව OIC අත්අඩංගුවට
උඩප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලස උඩප්පුව ප්රදේශයේ ගම්වාසින් පිරිසකට පහරදීමේ සිද්ධියකට අදාළවයි සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. පොලිසිය පැවසුවේ මේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
දල්යි ලාමා ඉන්දියාවට.
ඉන්දියාව, චීනය පරදවා ඉදිරියට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































