ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

පළාත් කිහිපයකට දැඩි උණුසුමක්
වයඹ හා දකුණු පළාත් සහ රත්නපුර හා මන්නාරම දිස්ත්රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද දින අදාළ ප්රදේශවල…
ලිංගික අතරව චෝදනාවකට හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරයට
කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා මාර්තු 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.…
අද පාර්ලිමේන්තුව – සජීවී විකාශය
අද පාර්ලිමේන්තුවේ වෙන දේවල්
පාර්ලිමේන්තුට අදත් පෙරවරු 09.30ට ආරම්භ වුණා. අද දිනයේදී ත්රස්ත විරෝධි පනත් කෙටුම්පත, ක්ෂුද්රමුල්ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් දෙවනවර…
ළමා අපයෝජකයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට සැලසුමක්
ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. එම අධිකාරියේ සභාපති ජ්යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර…
ජනපතිගේ කාටූන් පොත අද එළියට
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සදහා ඉටු කළ සුවිශේෂි භූමිකාව පුවත්පත්වල කාටුන් ශිල්පීන් දුටු ආකාරය එක්කර සම්පාදනය කළ “Press Vs Prez”…
රජය අත්යාවශ්යම කටයුතු ආරම්භ කරයි
රජය විසින් අත්යවශ්යම සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දු මහතා පවසනවා. ආර්ථික තත්ත්වය යහපත්…
අම්බානි විවාහයට කෑම හැදූ ශ්රි ලාංකික සූපවේදින්
ඉන්දියාවේ ප්රකෝටිපති ව්යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානි (Anant Ambani) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන,…
නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන අලුත්ම කතාව
නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත්කිරීම සඳහා ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම අද (06) එස්.…
හුංගම වෙඩි තැබීමක්
අද (06) උදෑසන කාලයේදී හුංගම කහදමෝදර ප්රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ගල්කටස් වර්ගයේ ගිනිඅවියකින් සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 39 හැවිරිදි පුද්ගලයා රන්න…
රුපියල ශක්තිමත් – ජනපති කියයි
ගොඩනගාගෙන යන වැඩපිළිවෙලේ ප්රගතිය හේතුවෙන් මේ වන විට රුපියල ශක්තිමත් වී ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. එමෙන්ම ලබාගත් ණය මේ වන විට ගෙවීම…
සරසවි විරෝධයට ජල ප්රහාරයක්
අන්තර් විශ්වවිද්යාලීය ශිෂ්ය බලමණ්ඩලය පුංචි බොරැල්ලේදී පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල ප්රහාරයක් එල්ල කර තිබෙනවා. එමෙන්ම අන්තර් විශ්වවිද්යාලීය ශිෂ්ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුශාන් චන්ද්රජිත්…
ජනපතිගේ ප්රකාශය විහිලු සහගතයි
රට බංකොලොත්භාවයට පත් කළ පුද්ගලයින් ආරක්ෂා කරමින් ජනාධිපතිවරයා වරින්වර පාර්ලිමේන්තුවට පැමිණ විවිධ ප්රකාශ සිදුකිරීම විහි`ඵ සහගත බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
චීනයේ රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 21 දෙනෙකු මියයයි
සුඩානයේ සටන් වලින් 185 ක් මරුට , 1,800ක් තුවාල
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































