Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
    • වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට
    • කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
    • දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය
    • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දලෙයි ලාමාගෙන් ඉල්ලීමක්

    දලෙයි ලාමාගෙන් ඉල්ලීමක්

    2023-04-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෛත්‍රිය, ප්‍රඥාව කෙරෙහි අවධානය යොමු කරන ලෙස දලෙයි ලාමා ගෝලීය බෞද්ධ සමුළුවේදී ඉල්ලා තිබෙනවා.

    ටිබෙටයේ වර්තමාන තත්වය පුළුල් දෘෂ්ටිකෝණයකින් බැලිය යුතු බවයි ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා අවධාරණය කරන්නේ.

    දලයි ලාමාතුමන් ඒ බව කියා සිටියේ පසුගියදා ඉන්දියාවේ පැවැති ගෝලීය බෞද්ධ සමුළුව අමතමින්.

    ප්‍රඥාව සහ මෛත්‍රිය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඕනෑම පුද්ගලයෙකුට ධෛර්යය වැඩි කර ගත හැකි බවයි දලෙයි ලාමාතුමන් එහිදී පැවසුවේ. එදිනෙදා ජීවිතයේදී පවා, අතිවිශාල සහ දරාගත නොහැකි ගැටළු ඇති විය හැකි වුවත්, ධෛර්යය තිබේ නම් වඩාත් ශක්තිමත් වනු ඇති බව ද දලයි ලාමාතුමන් සඳහන් කර තිබෙනවා.

    ලෝකයේ සියලුම ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික ගුරුවරුන් අතර බුදුන් වහන්සේ අද්විතීය ගුරුවරයෙකු වන්නේ උන්වහන්සේගේ දර්ශනය හේතුවෙන් බව ද දලයි ලාමාතුමන් අවධාරණය කළා.

    පෙර පුව​තඅධික උණුසුමත් සමඟ පාසල් සිසුන්ට මාර්ගෝපදේශ මාලාවක්
    ඊළඟ පුව​ත එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ඉල්ලා නඩු පැවරීම අද

    සබැ​ඳි පුවත්

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය

    පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

    හමාස් සංවිධානයට නව නායකයෙක් පත් කරයි

    ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබා දීම අත්හිටුවීමට තායිවානයෙන් තීරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group