ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්. බස්නාහිර, මධ්‍යම, සබගමුව, ඌව, උතුරු මැද…

කැලණි සරසවියේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවේ
කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙකුට පහර දීමක් හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. කැළණිය විශ්වවිද්‍යාලයේ උප…
ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයන් පිරිසක්
ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත් කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඒ සදහා සාමාජිකයින් 15 දෙනෙකු පත්කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින්…
ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට ප්‍රමුඛත්වය
පවතින ආර්ථික වාතාවරණය මත ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට ප්‍රමුඛත්වය ලබා දිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. එලෙස සිදු කළහොත් දරුවන්ගේ…
නෙදර්ලන්තයෙන් දුන් පෞරාණික කෞතුක භාණ්ඩ හෙට සිට මහජන ප්‍රදර්ශනයට
නෙදර්ලන්තය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් පෞරාණික වටිනාකමකින් යුතු කෞතුක භාණ්ඩ 6 ජනතාවට දැකබලා ගැනීමේ අවස්ථාව හෙට සිට ලබා දී තිබෙනවා. කොළඹ කෞතුකාගාරයේදී හෙට පෙරවරු…
කොළඹ – මුම්බායි අතර ගුවන් ගමන් වාර ද්විත්වයක්
කොළඹ සහ ඉන්දියාවේ මුම්බායි අතර ගුවන් ගමන්වාර ද්විත්වයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. එමගින් අදාළ නගර දෙක අතර ගමන් කරන මගීන්…
දිස්ත්‍රික්ක තුනකට අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 3 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මහනුවර, ක`ඵතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා මෙම නායයාමේ අනතුරු…
කාන්තා සංවිධාන විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්
ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය විසින් පැවැත් වූ විරෝධතාවයකට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පාර්ලිමේන්තු වටරවුමේදියි මෙම විරෝධතාවය පැවැත්වුණේ. බදු බර, භාණ්ඩ මිල වැඩි කිරීම…
හරීන්ගෙන් ලැබුණු කාලයෙන් රොෂාන් රණසිංහ කල හෙළිදරවුව
අද දිනයේදීත් උදෑසන 9.30 ට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරුණා. මේ අනුව අද දින ක්‍රීඩා අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදය මේ වන විට ආරම්භ වී ඇති අතර…
ඔක්තෝම්බර් මාසයට අදාළ අස්වැසුම ප්රතිලාභ මුදල් බැංකු වෙත
අස්වැසුම ප්රතිලාභ හිමි පවුල් දාහතර ලක්ෂ හයදහස් නවසිය තිස් දෙකක් සදහා ඔක්තෝම්බර් මාසයට අදාළව රුපියල් මිලියන 8775 ක මුදලක් බැංකු වෙත බැර කර තිබෙනවා. මුදල්…
ඉගෙනගත් සරසවියට පැමිණ බෙහෙත් අධිමාත්‍රාවක් බිව් තරුණිය මරුට
කිසියම් ඖෂධ වාර්ගයක් අධිමාත්‍රාවකින් පානය කිරීම හේතුවෙන් දැඩි ලෙස රෝගී වූ තරුණියක් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. කැලණිය…
2021 වසරේ කළමනාකරණ සේවා තනතුරට බඳවා ගැනීම තරඟ විභාගයේ ප්‍රතිඵල මත
2021 වසරේ පවත්වන ලද කළමනාකරණ සේවා තනතුරට බඳවා ගැනීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල මත මේ වන විට බඳවා ගැනීම් සිදුකර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය…
පළාත් කිහිපයකට තරමක තද වැසි
පළාත් කිහිපයකට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ, මිජවුම් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් . කාලගුණ…
ස්ථාවර තැන්පතු පොලිය ගැන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් චෝදනා
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා මීට පෙර ලබා දුන් සියයට 15 ක පොලිය යළි ලබා දෙන බවට අවස්ථා ගණනාවක දී ප්‍රකාශ කෙරුණ ද, මේ දක්වා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
අමිතාබ් බච්චන් අනතුරකට ලක්වෙයි අමිතාබ් බච්චන් අනතුරකට ලක්වෙයි
ඝාතන තැතක් ගැන ඉම්රාන් ඛාන්ගෙන් යළි චෝදනා.
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































