Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
    • විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට
    • ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
    • ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්
    • ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
    • අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
    • SLS ලාංඡනය නොමැති සනීපාරක්ෂක තුවා අලෙවි කිරීමේ තහනමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට ප්‍රමුඛත්වය

    ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට ප්‍රමුඛත්වය

    2023-12-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවතින ආර්ථික වාතාවරණය මත ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට ප්‍රමුඛත්වය ලබා දිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

    එලෙස සිදු කළහොත් දරුවන්ගේ ප්‍රමුඛතා මගහැරෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

    නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර සිසු දරුවන්ට නිල ඇඳුම්, පෙළපොත් සහ පාවහන් තිළිණපත් ලබා දීම සිදු කරන බවද ඔහු කියා සිටියා .

    අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ අද පැවති පාසල් පාවහන් තිළිණපත් බෙදාදීමේ නිල උත්සවයට එක්වෙමින් .

    එමෙන්ම ලබන වසරේ සිට සිසුන් ලක්ෂ 16 ක් සදහා දිවා ආහාරය ලබාදෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා එහිදි පැවසුවා.

    http://vnews.lk/wp-content/uploads/2023/12/SUSIL-PREMAJAYANTHA-EDIT.mp3
    පෙර පුව​තනෙදර්ලන්තයෙන් දුන් පෞරාණික කෞතුක භාණ්ඩ හෙට සිට මහජන ප්‍රදර්ශනයට
    ඊළඟ පුව​ත ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයන් පිරිසක්

    සබැ​ඳි පුවත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්

    ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    2026-07-20
    ක්‍රීඩා පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group