Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

    2026-08-23

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    2026-08-23

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    2026-08-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට
    • බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට
    • මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන
    • ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ
    • නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි
    • සංචාරක ආදායමේ පහත යාමක්
    • සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
    • ජනපති ප්‍රධානත්වයෙන් ජන හමු මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉගෙනගත් සරසවියට පැමිණ බෙහෙත් අධිමාත්‍රාවක් බිව් තරුණිය මරුට

    ඉගෙනගත් සරසවියට පැමිණ බෙහෙත් අධිමාත්‍රාවක් බිව් තරුණිය මරුට

    2023-12-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.14 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කිසියම් ඖෂධ වාර්ගයක් අධිමාත්‍රාවකින් පානය කිරීම හේතුවෙන් දැඩි ලෙස රෝගී වූ තරුණියක් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

    කැලණිය විශ්වවිද්‍යාලයේ විදයා විෂය ධාරාව යටතේ උපාධිය හදාරා මීට මාස දෙකක පමණ ඉහතදී ඉවත්ව ගොස් සිටි 27 හැවිරිදි තරුණියක් පසුගිය දෙවනදා දහවල් කාලයේදී විශ්වවිදයාලයට පැමිණ මෙලෙස කිසියම් ඖෂධයක් අධිමාත්‍රාවකින් පානය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    කෙසේ වෙතත් අදාළ තරුණිය රෝහලට ඇතුළත් කළද එදිනම මියගොස් ඇති බවයි කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
    මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල ස්ප්‍රින්වැලි ප්‍රදේශයේ පදිංචි තරුණියක් .

    උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේ අදාළ තරුණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදී එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලැබූ තරුණයෙකු සමගින් පැවැති ප්‍රේම සම්බන්ධයක් මුල් කරගනිමින් මෙලෙස කිසියම් ඖෂධ විශේෂයක් අධිමාත්‍රාවකින් විශ්වවිද්‍යාල භූමිය තුළදී පානය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

    මියගිය තරුණියගේ පශ්චාත් සහ හදිසි මරණ මරණ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි කිරිබත්ගොඩ පොලිසිය කියා සිටියේ.

    පෙර පුව​ත2021 වසරේ කළමනාකරණ සේවා තනතුරට බඳවා ගැනීම තරඟ විභාගයේ ප්‍රතිඵල මත
    ඊළඟ පුව​ත ඔක්තෝම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ මුදල් බැංකු වෙත

    සබැ​ඳි පුවත්

    දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

    නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි

    සංචාරක ආදායමේ පහත යාමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

    2026-08-23

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    2026-08-23

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    2026-08-23

    ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

    2026-08-23
    ක්‍රීඩා පුවත්

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group