Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඝාතන තැතක් ගැන ඉම්රාන් ඛාන්ගෙන් යළි චෝදනා.

    ඝාතන තැතක් ගැන ඉම්රාන් ඛාන්ගෙන් යළි චෝදනා.

    2023-03-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    Pakistan's Prime Minister Imran Khan speaks during a joint news conference with Afghan President Ashraf Ghani (not pictured) at the presidential palace in Kabul, Afghanistan November 19, 2020. REUTERS/Mohammad Ismail - RC2C6K9V0433
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තමාට එරෙහිව ඝාතන තැතක් පවතින බවට පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට අගවිනිසුරු උමාර් බන්දියල් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.ඒ ප්‍රමාණවත් ආරක්ෂාවක් අපේක්ෂා කරමින්.

    තමාන්ටැ එරෙහිව ඝාතන තැතක් ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති බැවින් තමන් අධිකරණයේ පෙනී සිටීමේදී ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙස ඔහු එමගින් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    තමන් අවදානම් තත්ත්වයකය මුහුණ දී සිටින බැවින් ඒ පිළිබඳ අගවිනිසුරුවරයාගේ අවධානයට යොමු කරවන බවත් ඉම්රාන් ඛාන් සිය ලිපියේ දක්වා ඇතැයි සඳහන්.තමන්ව බලයෙන් ඉවත් කළ දා සිට විවිධ තර්ජන සහ ඝාතන තැතකට ද මුහුණ දීමට සිදු වූ බවයි ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ.

    ඒ සඳහා රජයේ උසස් නිලධාරීන් ද සම්බන්ධ බවත්, තමන් ඝාතනය කිරීමේ තවත් කුමන්ත්‍රණක ලකුණු පවතින බවත් ඔහු සිය ලිපියේ දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.මේ අතර ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ ඔහුගේ පෞද්ගලික නිවසට ඉස්ලාමාබාද් පොලීසියේ නිලධාරීන් පිරිසක් ගොස් තිබූ තිබුනා .

    පෙර පුව​තඉන්දියන් සාගරයට තවත් භූ කම්පනයක්
    ඊළඟ පුව​ත වසූරිය වැළඳීමෙන් උතුරු පළාතේ ගවයින් රැසක් මිය යයි.

    සබැ​ඳි පුවත්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්

    ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු

    චීන ජනපති ෂී ජින්පිං අමෙරිකාවට

    බොරතෙල් මිල පහතට

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group