මීගොඩ දන්සල් අනතුරට සැකපිට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
මීගොඩ ප්‍රදේශයේ දන්සලක් අසල සිදු වූ මාරාන්තික රිය අනතුරෙන් පසුව පළාගොස් සැඟව සිටි කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු මීගොඩ පොලිසිය විසින් අද(06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ සැකකරුවන් දෙදෙනා නීතිඥවරයකු මාර්ගයෙන් පොලිසියට භාරවීමෙන් අනතුරුවයි. වෙසක් පොහොය යෙදී තිබූ පසුගිය 31 වනදා රාත්‍රී කාලයේදී මීගොඩ…

පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුරය සහ වවුනියාව දිස්ත්‍රික්කවත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
හෝර්ටන්තැන්නේ ප්‍රධාන ලෝකාන්ත බෑවුමේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන 23 හැවිරිදි සිසුවියක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට අද(19) දින ඇද වැටී…
ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
රථ වාහන සඳහා ඉන්ධන ලබාදීමේදී QR ක්‍රමය ඔස්සේ ඉන්ධන කෝටාව ලබාදීමේදි වාහන අංක තහඩුවේ අවස්න අංකය මත ඉන්ධන ලබාදීම අද(19) දිනයේ සිට සිදු කරන බව…
වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
වියළි ගංජා සමග සැකකරුවන් දෙදෙනෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විරම්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කන්ඩායමක් විසින්…
නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1273කට අධික තොගයක් හලාවත මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව…
කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
කිරිඳිවැල, හිස්වැල්ල ප්‍රදේශයේ නිවසක් තුළ ඛාන්තවක් ඝාතනය කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසනවා. පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බවත් ඊයේ(18) සවස් කාලයේදී…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව පලාත්වලත්…
සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.…
රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා ඊයේ(15) පිටත්ව ගොස් තිබෙනවා. ලබන බදාදා (18) දිනයේ ලබාගැනීමට නියමිත වෛද්‍ය ප්‍රතිකාර කටයුත්තක් සඳහා ඔහු මෙලෙස සිංගප්පූරුව බලා…
බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බවට සැක කරන බුද්ධ ප්‍රතිමාවක් හා මැණික් බවට සැකකරන නිල් පැහැති ගල් තුනක් සමග සැකකාරියක් තිදෙනෙක් සහ සැකකරුවන් දෙදෙනෙක් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින්…
බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
දෙවුන්දරට දකුණින් වූ මුහුදු කලාපයේදී නාවික හමුදා භාරයට ගැනුණු බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා…
රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ පුද්ගලෙයක් නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ වයස අවුරුදු 39ක් පමණ වූ හාවාඑළිය ප්‍රදේශයේ…
ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි
මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පලාත්වල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පියාසරවීමක් අතරතුර ඉන්දුනීසියාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකුට නින්දයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට දේශීය ගුවන් සේවයක් වන බතික් එයාර් සමාගම විමර්ශනයක් ආරම්භ කර…
96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා. එහිදී…
ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානි (Anant Ambani) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන්…
සප්ත කන්‍යා කදුවැටිය පාමුල සිදුවු ගුවන් සිදුවු ගුවන් අනතුරට වසර 50ක් පිරිම නිමිත්තෙන් අනතුරින් මියගිය පිරිස සිහිකරමින් අනුමස්මරණ උත්සවයක් 05දා…
ලොව පුරා බිලියනයකට අධික ජනතාවක් අධික ස්ථුලතාවය හෙවත් තරබාරු බවින් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. ලොව පුරා මිලියන…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
“2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
“කප්රුක බක් මහ වාසි” ලොතරැයිය අද වෙළදපොළට
ලග්න වාසනාව විශේෂ දිනුම් ඇදීමක් සමඟ නැවතත් වෙළදපොලට
තොග වෙළඳපොලේ අර්තාපල් හා ලොකු ළුණු මිල පහතට
මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් තීරණයක්
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…























































