අද සුළි කුණාටුවක්
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය අද දිනයේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකිවීමේ අවධානමක් හටගෙන තිබෙනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පීඩන අවපාතයක් නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස දින කිහිපයක සිට මෙරට නැගෙනහිර, උතුර,…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
දිවයිනේ සියලුම පාසල් එළඹෙන 20 වැනිදා වසා තබයි
දිවයිනේ සියලුම පාසල් ජනාධිපතිවරණයට පෙර දින එනම් මේ මස 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයිග ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා සියලුම පාසල් මේ…
ඡන්ද ස්ටිකර් වලට වැඩ වරදී
වාහනවල අලවා ඇති සියළුම ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා. එම හේතුවෙන් පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල අලවා ඇති…
මැතිවරණයට අදාළ පැමිණිලි 3000 ඉක්මවයි
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි සංඛ්‍යාව 3041 ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව නිවේදනය කළේ 08 වනදා සිට 09 වනදා පැය 24 වන විට…
විදෙස් ගමන් බලපත්‍ර ගැන සොයා බැලීමට නිලධාරින් කණ්ඩායමක් පෝලන්තයට
විදෙස් ගමන් බලපත්‍ර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පෝලන්තය බලා පිටත්ව ගොස් තිබේ. විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය හේතුවෙන්…
කොමිසමෙන් අපේක්ෂකයින්ට සහ නියෝජිතයින්ට කැඳවීමක්
මෙවර ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට…
සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16 ක්
වසරේ මාස අටක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16 ක් උපයා ඇති බව මහ බැංකුව පවසනවා. එය පෙර වසරට සාපේක්ෂව සියයට 66 ක වර්ධනයක්…
ගොවියාට දිරිදෙන වැඩපිළිවෙළකට සජිත්ගෙන් සහතිකයක්
අර්තාපල් ගොවියා ඇතුළු කදුකරයේ ගොවි ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කරන නව වැඩපිළිවෙලක් සිය රජයක් යටතේ ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත්…
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්
තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම…
පාක්ෂිකයන් වෙනුවෙන් සෑම අවස්ථාවකම පෙනී සිටින බව නාමල් කියයි
ජනතාව ඉදිරියේ දී තමා ප්‍රකාශ කරන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළහැකි ප්‍රතිපත්ති පමණක් බව පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව…
ලයිම් කාමර අහෝසි කිරීමට පියවර ගන්නවා – රනිල්
මෙරට අපනයන ආර්ථිකයක් ඇති කිරීම තම අපේක්ෂාව බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා. ලයිම් කාමර අහෝසි කරන බවත්, වතුකරයේ ජනතාවට ද සින්නක්කර ඉඩම්…
ජනාධිපති අපේක්ෂකයින්ගේ සමග සාකච්ඡා
මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ට සහ ඔවුන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද දින පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන්…
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට තවත් විශේෂ දිනයක්
ජනාධිපතිවරණයට අදාළව ලබන 14 සෙනසුරාදා විශේෂ දිනයක් ලෙස සළකා නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…
අනන්‍යතාවය පැහැදිලි කළ හැකි නම් ඡන්ද දැන්වීම් පත්‍රීකාව අත්‍යාවශය නැහැ
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතිනවා . පැෆ්රල් සිංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ අනන්‍යතාව තහවුරු කළ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නහමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇති බව එහි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ටතම නිළධාරිනිය…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය අද
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. වසර 3 කින් පසුව පැවැත්වෙන මෙම තරඟය…
පාකිස්තානයට පහසු ජයක්
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන…
IPL අදියර තුනක් සඳහා දින නියම වෙයි
ලොව වඩාත් ආකර්ෂණීයම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට්…
අලුත් වූ ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න
නවතම පන්දුවාර විස්සයි 20 හා එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය…
IPL අද තරගය
සන්රයිසස් ආධිපත්‍ය පෙන්වයි
IPL අද තරගය
ශ්‍රී ලංකා ක්‍රිඩකයින් ක්‍රිඩා ලෝලින් විශ්මයට පත්කරයි – ජුලි චන්ග්
පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළ යයි
මෙම වසරේ ඉහළම අගය වාර්තා කරමින් පාකිස්තානයේ පෝලියෝ රෝගීන්ගේ සංඛ්‍යාව 50 දෙනෙකුට අධිකව ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එම තොරතුරු හෙළි වී ඇත්තේ පසුගියදා කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයෙන් මාස 20ක් වයසැති බිළිඳියකුට පෝලියෝ රෝගය ආසාදනය වූ බව වාර්තා වීමත් සමඟයි. පෝලියෝ වසංගතය ගෝලීය වශයෙන් තුරන් වූවද, පාකිස්තානයෙන් හා ඇෆ්ගනිස්තානයෙන් පමණක් තවමත් පෝලියෝ වසංගතය…
ට්‍රම්ප්ට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බවට ප්‍රකාශයක් – පැවති නඩුවකුත් ප්‍රතික්ෂේප වෙයි
ගුවන් යානයක් කඩාවැටී අයෙක් මරුට
ලොව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
හමාස් නායකයා ජීවිතක්ෂයට
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…