Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

    2026-08-23

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    2026-08-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
    • දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට
    • බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට
    • මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන
    • ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ
    • නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි
    • සංචාරක ආදායමේ පහත යාමක්
    • සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කැරිබියන් දූපත් ආශ්‍රිතව අමෙරිකානු හමුදාව සිදුකරන මෙහෙයුම් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්

    කැරිබියන් දූපත් ආශ්‍රිතව අමෙරිකානු හමුදාව සිදුකරන මෙහෙයුම් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්

    2025-11-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කැරිබියන් දූපත් ආශ්‍රිතව අමෙරිකානු හමුදාව සිදුකරන මෙහෙයුම්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ප්‍රංශය පවසනවා.
    කැනඩාවේ පැවති ජී හත කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අතරතුරදී ප්‍රංශ විදේශ අමාත්‍ය ”ජෝන් නුඑල් බැරෝ” ඒ බව සදහන් කළා.
    මාස දෙකක පමණ කාලයක සිට, අමෙරිකානු හමුදා, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන, යාත්‍රා ඉලක්ක කරගනිමින්, ප්‍රහාර දියත් කරමින් සිටිනවා.
    එමෙන්ම මේ වන විට ප්‍රහාර 19කින් පුද්ගලයින් 76 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල සදහන්.
    ඔවුන් බහුතරයක්, කැරිබියන් දූපත්, මෙක්සිකෝ සහ කොලොම්බියා යන රටවල පුද්ගලයින් වනවා.
    අමෙරිකාව පවසන්නේ ඔවුන්ට ලැබෙන නිශ්චිත බුද්ධි තොරතුරු මත අදාළ යාත්‍රා ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන විට ප්‍රහාර එල්ල කරන බවයි.

    ආශ්‍රීත පුවත්:  හෙට උණුසුම වැඩිවෙයි
    #sri lanka #vfm news News Radio Sinhala News vfm Vnews
    පෙර පුව​තමත්ද්‍රව්‍ය තොගයක් සමග කිරින්දේදී හයදෙනෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත දිල්ලි නුවර සිදුවූ පිපිරීමෙන් දිවි අහිමි වුවන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 10 බැගින් වන්දියක්

    සබැ​ඳි පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

    නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

    2026-08-23

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    2026-08-23

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    2026-08-23
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group